"හොඳට ඉගෙන ගන්න.."
මේ ඕනෑම ගැහැනු ළමයෙකුට ඉගැන්විය යුතුම කතාවක්."ඉගෙන ගන්න.හොඳටම ඉගෙන ගන්න.අත් නොහැර ඉගෙන ගන්න." ජීවිතයේ රිදීම් බිඳීම් එක්ක ඉන්න ගැහැනු ළමයින්ට මුලින්ම ඒ...
මම ඒ දේවල් ගැන හිතන්න වද වෙන්න නොහිතුවේ සමහරවිට මගේ දෙමාපියන් හින්දාත් වෙන්න ඇති.මට එයාලගෙන් කොළඹ නගරයට තදාසන්නව විශාල ඉඩමක් සහ ගෙවල් කිහිපයක් ලැබී...
දික්කසාද තීන්දුව ලබා දෙන්නට මොහොතකට පෙර මගේ නීතිඥවරිය මගෙන් විමසූ ප්‍රශ්නයක් තිබුණා.ඇය ඇගේ හැම සේවාදායකයෙකුගෙන්ම අහන ප්‍රශ්නයක් වෙන්නත් ඇති.
"ඔයාට වන්දි කීයක් ඕනෑද අනුරාධා"
ඒ ප්‍රශ්නයට...
දික්කසාදය ලබා දෙන දිනය පැමිණියා.අවුරුදු හතක් එකට හිටියට අසංකගේ සැබෑ වර්ණය මම දුටුවේ ඒ දවසේ කියලයි මට හිතෙන්නේ.එදා අපේ තාත්තට අපිත් එක්ක නුවර යන්න...
අපි උසාවි බංකුවේ එකට ඉඳගෙන හිඳීම නිසා තවත් දෙයක් සිද්ධ වෙලා තිබුණා.අපි දික්කසාද වෙන්නේ කාගේ හෝ උවමනාවකට ද කියලා විනිශ්චකාරතුමා සොයා බලලා තිබුණා.එහෙම සහයෝගයෙන්...
අද ආදරවන්තයන්ගේ දවස.ඈත අතීතයේ දවසක සුධාරක මට එවූ රතු රෝස මල් පොකුර ගෙදර කුණු බාල්දියෙන් හමු වුණු කතාව ඔබට මතක ඇති. ඒවා එහෙම තමයි....
මම දික්කසාදය තෝරා ගැනීම ගැන අම්මලා මොනතරම් යුද්ධයක් පටන් ගත්තත් මගේ තීරණය වැරදි නෑ කියන්න මාත් එක්ක මගේ නෑයො බොහොම දෙනෙක් හිටියා.
"පිහිය රත්තරන් කියලා...
මම hotel school එක තෝරාගැනීම ගැන අම්මලාට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.
"අසංක හරි පව් එයා බත් කන්නෙ නෑ නේ.හැමදාම පානුයි අරකයි මේකයි කන්න දෙන්නත් දුක...
අසංකගේ අම්මා එක්ක ජීවත් වුණේ අවුරුදු හතක් විතරක් වුණාට ඇගේ අවසාන කාලයේ දී ඇය වඩාත් හොදින් තේරුම් ගත්තේ සහ ඇය ගැන වඩාත් කැප වුණේ...
එදා ඒ පිට වෙලා ආවට මම සති අන්තයේදී නුවර ගියා.හැම සති අන්තයකම නුවර ගිහින් අසංක වෙනුවෙන් කළ යුතු හැම යුතුකමක්ම ඉෂ්ට කරන්න මම අමතක...