එහා ගෙදරට අලුතින් කට්ටියක් ඇවිල්ලා කියලා මල්ලි කෑ ගහනවා ඇහුණා.
" යන්තම් ඇති ... හෙට ඉඳන් පාලු නැහැ.."
මට එහෙම කියවුණා. එහා ගෙදර කුලී පදනමට නැවතිලා උන්න විමංසා අක්කලා හදිසියේම රට ගියාම වැඩියෙන්ම පාලු දැනුණේ මට. මම ඉන්නේ උඩ තට්ටුවේ උනත්, විමංසා අක්කයි, නාලක අයියායි, කමනි නැන්දායි, විමලේ මාමයි, පොඩි සඳරුයි...
ඔෆිස් එකට අලුතින් ආව සන්දීපනීට දරුවෙක් ලැබෙන්න බව ඉස්සෙල්ලාම දැනගත්තේ ගයා. ආරංචිය දැනගත්ත ගමන් ගයා ඉරිසියාවෙන් පුපුරන්න ගත්තා. සල්ලිකාරයෙක් එක්ක විවාහ වෙන බලාපොරොත්තුව නිසා ඇයට මුන ගැහුණු තරුණයක් කිහිප දෙනෙක්ම තාවකාලික පෙම්වතුන් විදියට ආශ්‍රය කරලා මඟ හැරපු ගයා මේ දවස් ගෙවන්නේ ඇගේ නෑනාගේ සහෝදරියගේ විවාහය නිසා හිත රිද්දගෙන. විශ්ව...
යෝෂිත පාර අයිනට වෙලා බලාගෙන හිටියේ තමන්ගෙ හොඳම යාළුවා මොහාන් එනකන්. හදිසියේම මුණගැහෙන්න ඕන කියලා කිව්වත් මුණ ගැහෙන්න ඕන කාරණාව මොහාන් කිව්වෙ නැති නිසා යෝෂිත හිටියේ කුතුහලයෙන්.
" මචං නැගපන් "
මොහාන් වාහනය පාර අයිනට කළේ එහෙම කියන ගමන්. යෝෂිත වටපිට බලලා වාහනයට නැග්ගා.
" මොකද බං වෙලා තියෙන්නේ ? උඹට කෝල්...
“මෙහෙමයි ඉතින් හැම වැඩේම මටම කරන්න බෑනෙ. අනික මම ඔයාලගෙ ටීම් ලීඩ් උනා කියලා මට බෑනෙ හැමතිස්සෙම ඔයාලගෙ වැඩ බල බල ඉන්න. මම කොච්චර වැඩ කරන්න ඕනද? මම හැමදාම ඔයාලට කියනවනෙ, I am here just to overlook” කියලා මේධාවි කෑගහද්දි ජූනියර්ස් ටීම් එකම උන්නෙ කිසිම සද්දයක් නොකර බිම බලාගෙන. ඇත්තටම තමන්ගෙ...
“කෙල්ලෙක් වුනාම හිමින් ඇවිදින්න ඕන. දණිහෙන් පල්ලෙහට අඳින්න ඕන. මං කවදහරි යාලුවෙනවනම් යාලුවෙන්නෙ මචං ඒ වගේ හැදිච්ච කෙල්ලෙක් එක්ක තමයි” කියලා තමයි මධුරංග ඉස්කෝලේ යන කාලෙ ආදරේ ගැන හිතුවිලි පුංචියට හරි හිතට ආවම තමන්ගෙ යාලුවො එක්ක බෙදාගත්ත. අඩි හයක් උස ලස්සන ශරීරෙයි, තලෙලු පාට හමයි, දුල්කර් සල්මාන් ලුක් එකයි,...
ගයාත්‍රි දෙවෙනි වතාවටත් ජීවිතේ ලොකුම පරාජය ලැබුණා කියන හැඟීම එක්ක කුඩුපට්ටම් වෙමින් හිටියේ. අවුරුදු දෙකක් ඇතුලත දෙවෙනි වතාවටත් මහේලගෙයි, ගයාත්රීගෙයි හීන බොඳ වෙලා ගියා. ගයාත්‍රි තුන් වෙනි දවසටත් නිවාඩු අනුමත කරලා ඉල්ලලා ඉල්ලීමක් කලා. ඇගේ තත්වය දැනන් උන්නු ආයතන ප්‍රධානියා ඇයට සතියක් නිවාඩු ගන්න සලස්වන්න කියලා පරිපාලන නිළධාරිනියට කිව්වා....
තරිඳු කෝපි එකක් එක්ක කෙටි කෑමක් ඕර්ඩර් කරලා මේසෙකින් ඉඳගත්තා. අද දවසම වෙහෙසිලා ඉන්න නිසා තරිඳු තීරණය කරලා තිබුණේ රෑ කෑම එකත් එලියෙන්ම අරගෙන යන්න. අද තරුෂිටත් රාත්‍රී වැඩ මුර තියෙන දවසක් නිසා තරිඳු ට උයන එක කොහොමටත් කම්මැලියි. තරිඳු නිදහසේ කෝපි කෝප්පය බොන අතරේ තරුෂිට වට්සැප් පණිවිඩයකුත් යැව්වා. ...
මන්දාරා හැදුණේ වැඩුණේ මාතර, පොල්හේන මුහුදු වෙරළ දෙවෙනි ගෙදර කියලා සලකගෙන. ජීවිතාරක්ෂක සේවා සපයන කණ්ඩායමේ වැඩ කරපු පොඩි බාප්පා නිසා මන්දාරාට පිහිනීම ඉගෙන ගන්න එක පිස්සුවක් වුණා.
තුන වසරේ ඉඳලාම මුහුදේ පීනන්න පුරුදු වුණ මන්දාරා, විශ්ව විද්‍යාලයට ඇතුළු වුනාට පස්සෙත් පීනන එක නැවැත්තුවේ නැහැ. ලොකු පිහිණුම් තටාකවල තත්පරේ පමාවෙන් විවිධ...
"එන්න බෑ කිව්වට මන් දන්නවා ඔයා එනවා කියලා"
අසේල එහෙම කියලා හයියෙන් හිනාවුනා. එයා හිනාවෙන විදියට මට හරියට ලැජ්ජ හිතෙනවා. අසේලට තිබුනේ ගැඹුරු කටහඬක්. මං එයාගේ ඒ කටහඬට තමයි ගොඩක්ම ආස කලේ.
මීට මාස දෙකකට කලින් දවසක් ගැන හිතුවොත්, මන් අසේල කියන කෙනාව දන්නේ මම වැඩ කරන ආයතනයේ තවත් එක කළමණාකරුවෙක්...
මිහිලි ව රෝහල් ගත කරලා ගෙදර ආවට පස්සේත් සඳුන්ගේ හිත තිබුණේ අතිශය නොසන්සුන් කමක. ඒ නිසාම සඳුන් ආයේම සූදානම් වෙලා රෝහලට ගියා. ඒ වෙනකොට දෙන්නාගේම අම්මලා මිහිලිගේ තනියට රෝහල් කාමරේ හිටියා වුනත්, මිහිලි ඉන්න නොසන්සුන්කම සඳුන්ට හොඳටම පෙනුණා. අම්මලා එහාට මෙහාට වෙනකල් ඉඳලා සඳුන් මිහිලි ලඟින් ඉඳගත්තා. සීසර් සැත්කමට...