Mini Stories

ඉස්කෝලේ කෑම ටෙන්ඩරේ  පාස් වුනාට පස්සේ දුලානි ගෙදර ආවේ රටක් රාජ්ජයක් ලැබිලා වගේ. මේ ගැන කපිලටත් කියලා සතුට බෙදා ගන්නකල් දුලානිට ඉවසිල්ලක් තිබුනේ නැහැ....
මයුමි බසයෙන් බැස්සාය. මාතර මුහුදු තීරය තෙක් ඇවිද ගියාය. සවස පහට ආසන්න නිසා වෙරල තීරය යම් කාර්‍යබහුල කමකින් පිරෙමින් පවතියි. එහෙත් ඇයට  එහි වගක්...
"අපිත් එක්ක ගෙදර ඉන්නකොට මීක් නැති ළමයා බලන්න එපැයි එළියෙදි, මං පංතිය ළගට ගියාම දැක්කේ පුදුම දැඟලිල්ලක්නේ තිබ්බේ…" මේදි ගේ තාත්තා ගෙට ගොඩ උනේම අම්මාට...
ඕෂධී ලංකාවට ආවේ අවුරුදු හයකින්. අවුරුදු විසි පහේදී ජීවිතේ  හැමදේම නැති කරගෙන, ඩුබායි  රටට පියාබපු ඕෂධී ඊයේ ලංකාවට ආවේ ජීවිතේ බලාපොරොත්තු වුනාටත් වඩා දේවල්...
ඔෆිස් එකෙන් ඇනුවල් ලීව් ගත්ත මටයි රොෂාන්ටයි දවස් දාහතරක නිවාඩුවක් හම්බුණා. ලියන කරන වැඩ එහෙම නිදහසේ කරගන්න කියල හිතලා අපි දෙන්න ගියේ ආණමඩුව පැත්තෙ...
“මේ බලන්නකො ප්‍රාර්තනා ආයෙ මැරි කරන්න යනවලු” රිද්මි එහෙම කිව්වෙ ෆෝන් එකෙන් කාගෙහරි වෙඩින් එකක ප්‍රී ශූට් එකක ෆොටෝස් බලන ගමන් කියල චේතනා දැක්කා. ඒ...
එක්තරා මනෝ වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගැනීමට තරුණියක් පැමිණියා. ඇය යම්කිසි ආතතියකින් පෙළෙන බව වෛද්‍යවරිය දුටු පමණින්ම වටහා ගත්තා. "මොකක්ද දරුවෝ ඔයාගෙ ප්‍රශ්නේ" වෛද්‍යවරිය විමසුවා. "මිස් මට කිසිම...
ඇය මම නිතර දෙවේලේ දකින කාන්තාවකි. සෑම සතියේ දිනකම පාහේ උදෑසන පහ හමාරේ කොළඹ 07 බසය එනතෙක් ඇය ගිරිඋල්ල බස් නැවතුමේ රැඳී සිටින අතර...
අම්මාගේ සැත්කම රජයේ රෝහලක කරන්න වුණ එක ගැන ගඟන හිටියේ හිත් රිදීමෙන්. ඒත් පෞද්ගලික රෝහලක සැත්කම කරන්න ගඟනගේ අම්මා කොහොමටවත් එකඟ වුණේ නැහැ. ගඟනගේ...
දිනක් සමස්ත ලංකා නර්තන තරගයකට එක්තරා පාසල් කණ්ඩායමක් තමන් තරඟවැදි සම්ප්‍රදායික නර්තන කාණ්ඩය සඳහා එම නර්තන සම්ප්‍රදායට අදාළ සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම්වලින් සැරසී තරඟ වැදුණා....