Mini Stories

කාවින්දි උදේ අවදි වුණේ තද හිසරදයක් එක්ක.ඊයේ රෑ තිස්සේ චූටි පුතා හිටියේ කරදර කරමින්.සමහර වෙලාවට චූටි පුතා රෑට නිදාගන්නේ නැතුව එහෙම කරදර කරනවා.එහෙම දවසට උදේ ඇහැරෙනවා කියන්නේ හරිම වේදනාවක්. "ගයන්ත,මට එළවළු ටිකක් කපලා දෙනවද?" කාවින්දි ගයන්තට කතා කරේ හොඳටම පරක්කු වෙලා නිසා.ඇත්තටම තවත් පරක්කු වුණොත් හැම වැඩක්ම අවුල් වෙන බව හිතෙනකොට...
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නර්මදා නොසන්සුන්ව දහවන වතාවටත් බාතෲම් එක ඉස්සරහින් ගමන් කළා.වැඩට ගිහින් ඇවිත් බාතෲම් එකට රිංගන කේශව එලියට එන්නෙ පැයක් දෙකක් ඒක ඇතුලෙ ඉඳලා.එච්චර වෙලාවක් මේ මනුස්සය මේකෙ මොනවද කරන්නෙ කියලා නර්මදාට ප්‍රශ්නයක්.ඒ ගැන කෙලින්ම අහපු හැමදාම කේශවගෙ පිළිතුර වුනේ අනවශ්‍ය ලෙස කෝපයෙන් බැණ වැදීම.කේශව බාතෲම් එකට රිංගන්නෙ...
"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන් මවාගෙන. "පොඩි කොන්දෙ කැක්කුමක් තරූ." නයනි එහෙම කියලා වහාම පරිගණකය දිහා බලාගෙන වැඩ කරන්න පටන් ගත්තා.කාර්යාලයේ වැඩ පටන් ගන්නේ උදේ නමයට නිසා කලින් ඇවිල්ලා කිසිම දෙයක් කරන්න ඕන නැහැ අපිට වැටුප් ලැබෙන්නේ නෑ...
රියැලිටි තරගවල එක් එක් අදියරවලදී විවිධ මාතෘකා ඔස්සේ ගී ගයන්නට ඉඩ දීම සාමාන්‍ය කාරණාවක්.දරුවන් සම්බන්ධ රියැලිටි තරගවලදී බොහෝ අවස්ථාවල දරුවන්ට මව්ගුණ ගී ගයන්නට ලැබෙනවා.Indian Super Star තරගයේ ද එදා මාතෘකාව වූයෙ මව් ගුණ ගීත. මානි,ඉන්දියන් සුපර් ස්ටාර් වේදිකාවේ කැපී පෙනෙන තරුවක් වුණා.ඔහු එදිනත් සුවිශේෂි ඉදිරිපත් කිරීමකට සූදානම් වී සිටි බව...
"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා මං දිහා බලාගෙන ඉන්නවා.තාම මේ ලේන් එකේ ඉන්න මිනිස්සුන්ගේ නම් හරියට නොදන්න නිසා "අනූෂා" කවුද කියලා මම කල්පනා කළා. "කවුද අනූෂා?" අන්තිමට මම එහෙම අහන්න තීරණය කළේ ඇත්තටම මම අනුෂා කෙනෙක් ගැන නොදන්න...
ජීවිතය තුළ සිහින සැබෑ කර ගන්නා හැම ගැහැනියක්ම වීරවරියක්. අතිශය අසීරු තැනක සිට ජීවිතයේ හිනි පෙත්තටම යන ගැහැනුන් සැබෑ Smart කාන්තාවන් ලෙස හඳුන්වන්නට පුලුවන්. රූ රැජිනියන්,ගීත කෝකිලාවන්,නිළියන් වැනි තරු අතර ඉන්දීය මාධ්‍ය අලුතෙන් ම කතාබහ කරන කාන්තාව,ආශා කන්දරා නම් වෙනවා.ඇය සුවිශේෂී වන්නේ සාම්ප්‍රදායික ආගම් සහ කුල භේද වලට හසු නොවී...
අප යහපත් ජීවිතයක් ගෙවද්දී අපට සිතනවාටත් වඩා බොහෝ දේ ලැබෙන්නට පුලුවන්.කිසිම ලාභාපේක්ෂාවකින් තොරව තවත් කෙනෙකු වෙනුවෙන් කැප වෙන මිනිසුන්ට යහපත සැලසෙන්නේ සිතනවාටත් වඩා වන්නටත් පුලුවන්. මේ එවැනි පවුලක් ගැන අපූරු කතාවක්.තමන් ගැන පමණක් නොසිතා අනුන් ගැන කැපවූ පවුලක කතාවක්. ඇමරිකාවේ ලාස් වේගාස් හි ජීවත් වෙන ටීෂා සහ කෙවින්ගේ නිවස ආසන්නයේ ඖඩ්‍රි...
"ඔයාට ඔය තත්වෙන් තුෂාන් එක්ක ඉන්න බෑනෙ කසුනි.ඩිවෝස් එකක් දාන්න බලන්නකො." උමාලි එහෙම කිව්වේ මිතුරියගේ තුවාල වලට හැකි අයුරින් ප්‍රතිකාර කරන අතරේ.ඇයව රෝහලකට රැගෙන යා යුතු බව උමාලි දැන් කිහිප වතාවක්ම හිතුවා.නමුත් එයට කසුනිගේ ලොකු කැමැත්තක් නැති හැඩයි. "ඩොක්ටට සැක හිතුණොත් ආයේ ප්‍රශ්නයක්.පොලිසි යන්නවත් කියයි." ඇය මිතුරියට එහෙම කිව්වේ වේදනාවෙන්.කසුනිගේ වේදනාව තමන්ටත්...
කවින්දි ඇවිදගෙන ආවේ මහා වේදනාවකින්.බොහෝ දවසක් නිවාඩු අරගෙන නෑවිත්ම බැරිකමට පාසලට ආව කවින්දිට පාසැලේ ඉගැන්වීම් කටයුතු කරන්න නිකමටවත් හිත හදා ගන්න අමාරු වුණා.පහුගිය දවස් ගත වුණේම පන්සල් වල, දේවාලවල.සමහර නොපිළිගත යුතු මත පවා හඹා යන්න හිතෙන හේතුව ගැන ප්‍රශ්න කරන්න කවින්දිටවත් ඇගේ සහෝදරයාටවත් හිතක් තිබුණේ නැහැ. මේ කළ හැකි හැම...
"අන්න වෑන් එක ඇවිල්ලා." අම්මා හයියෙන් කෑ ගහනකොට එලීසා කාමරෙන් එබිලා බැලුවා.තවම එයා කොන්ඩෙ ගොතාගෙන නැහැ.මේස් දෙකක් හොයාගන්න බැරුව සෑහෙන වෙලාවක් අම්මා එක්ක රණ්ඩු කරලා සපත්තු දාගෙන ඉවර වුණා විතරයි. "ඉක්මන් කරන්නකෝ පුතේ.වෑන් අන්කල් ට තරහ යයි." අම්මා කාමරේ දොර ළඟට ආවෙ එහෙම කියාගෙන.එලීසා අම්මා දිහා බැලුවේ කේන්තියෙන් වගේ. "කොන්ඩෙ ගොතාගෙනත් නෑ නේද...