Mini Stories

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට සැරයක් ගෙදර එන චතුරි අම්මාට කතා කරන්න පටන් ගන්නේ මිදුල මැද්දෙදිමයි.ඒ එයාගේ සාමාන්‍ය විදිය. "යාළුවෙක් වෙන්නැති පුතේ." චතුරිගේ අම්මා එහෙම කිව්වේ ඒ කතාව ඒ තරම් ගාණකට නොගෙන.දෙව්මි තවම ඉගෙන ගන්නේ සාමාන්‍ය පෙළ පන්තියේ.මේ...

කලගුණ

0
"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ දවස්වල ඉන්නේ අධ්‍යාපනික වැඩ ගොඩක හිරවෙලා නිසා ඇයට හැකිතරම් උදව් කිරිම තමන්ගේ වගකීමක් කියලයි දිල්මි හිතුවේ. "ඔයාට ඕනම දේකට මම ඉන්නවා.බය නැතිව ඒ වැඩ ටික කරගන්න" ඇය නිතරම රුවිනිට කිව්වේ ඒ නිසා.ඉගෙන ගන්නවා...

අපිට අපි

0
sad women
"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම නැහැ.කිසිම දෙයක් ගේ හරියේ නෑ.ඒ කතාව පුතාට කියන්න බැරිකමට චමරි ඉවත බලා ගත්තා. "තාත්තා කවද්ද ගෙදර එන්නේ අම්මේ?" නෙතුකගේ ප්‍රශ්නයට චමරිට අඬන්න තරම් වේදනාවක් දැනෙනවා.නාලකට තාම හොඳටම හොඳ නෑ.ඇත්තටම හොඳ වෙන දවසක් කියන්නත්...
family bonding
“හෙට දුවගෙ අකුරු කියවීම”ලයානි නිපුනට මතක් කළා.අද දවසවත් කවදද කියලා මතක නැති නිපුනට ඕව මතක නැති බව ලයානි අත්දැකීමෙන්ම දන්නවා.ඉස්සර නම් ඕවට රණ්ඩු වුන වාර අනන්තයි,අප්‍රමාණයි.පහුවෙද්දි පහුවෙද්දි ඒ නිපුන හිතලා කරන දෙයක් නෙවේ කියලා ලයානි තේරුම් ගත්තා.ඒ වෙද්දි රණ්ඩු දුර දිග ගිහින් දෙවරක්ම ලයානි ඩිවෝස් වෙන්නත් හදලා තිබ්බෙ.ඒ කලබල...
පුංචි ඔනාරා මඟ බලාගෙන හිටියේ තාත්තා එනකම්.ඊයේ රෑ හොඳටෝම නිදිමත වෙනකම්ම තාත්තා එනතුරු බලාගෙන හිටියත් තාත්තා ගෙදර ආවේ නෑ. "මට තාත්තා ඕනෑ." එහෙම කියලා තොල පෙරලාගෙන අඬන්න ළං වෙනකොට ඔනාරාව අම්මා තුරුළු කරගන්නේ ආදරෙන්.ඒත් අම්මාගේ මුහුණත් තියෙන්නේ අඬන්න ළං වෙලා කියලා ඔනාරාට හිතෙනවා.අම්මාගේ තුරුලට වෙලා නිදා ගත්තට ඔනාරා මුළු රෑ පුරාම...
නිමාලි වතුර වීදුරුවක් එක හුස්මට බීලා කල්පනා කරන්න පටන් ගත්තේ දැන් ආව ආරංචිය දරා ගන්න බැරුව.ටික වෙලාවකට කලින් ලක්මාලි මුණ ගැහෙන්න ඉස්සරලා මේ අවුරුදු හත තමන් ගෙවුවේ මොනතරම් සන්සුන් ජීවිතයක් ද කියලා නිමාලි හිතුවේ ලක්මාලි අරන් ආව පණිවිඩේ ගැන ආයේ ආයෙම මතක් කරන ගමන්.ඒ වචන කිහිපය මේ තරම් කම්පනයක්...
“ටිමී ටිමී ටිමී”කුසලා උදේ ඉඳන්ම ටිමීව හොයනවා.ඒත් ටිමීගෙ හාවක් හූවක් නැහැ.පාරටවත් ගියාද බලන්න කියලා රංගව පාරට යැව්වත් ටිමීව දැකපු කෙනෙක් නැහැ.ටිමීට මොකද වුණේ කියන ප්‍රශ්නයට මැදිවුන කුසලාට උදේට කෑම හදන්නත් අමතක වුණා.චූන් පාන් වෑන් එකෙන් මාලු පාන් දෙකක් අරන් උදේ වේල ශේප් කරගත්ත කුසලා ආයෙමත් ගේ පුරාම සෝදිසි කළා.ඇඳන්...

ඇමතුම

0
"කොහෙද මගෙ පුතේ ඉන්නේ?" අම්මාගේ කටහඬ දුරකථනයෙන් ගලා එනකොට සඳලිට දැනුණේ තරහක්.ගෙදර එන්න පැය බාගයක් පරක්කු නම් කෙළවරක් නැතුව ඇමතුම් දෙන එක අම්මාගේ පුරුද්ද.ඒක මහ පුදුම හිරිහැරයක් කියලා සඳලිට හිතෙන්න පටන් අරන් දැන් ටික දවසක්.ඒ අභීතව මුණ ගැහුණාට පස්සේ. "ඔයා ඇයි අභීත ගැන ගෙදරට කියන්නෙ නැත්තේ සඳලි?" මිතුරිය වුණු ගයනි එහෙම අහනකොට...
"කොහොමද පුතේ ට්‍රිප් එක?" අනුරාධා අම්මගේ ප්‍රශ්නෙට උත්තර නොදී වතුර වීදුරුවක් පුරවා ගත්තා.කොහේ හරි ගිහින් ගෙට ගොඩ වුණු ගමන් අම්මාට මුළු ගමනේම විස්තර වාර්තාවක් සපයන එක අනුරාධාගේ සිරිතක්.ඒ වගේම වතුර වීදුරුවක් බොන එක පුරුද්දක්.මුලින්ම ඉඩ දුන්නේ පුරුද්දට. "හරි ෂෝක් අම්මේ.අපි සෑහෙන්න ජොලියෙන් හිටියේ.ගඟේ නාලා හෙම්බිරිස්සාවද මන්දා." අනුරාධාගේ ඇස් දිලිසෙනවා.නගරයෙන් ඈත ඉන්න මිතුරියකගේ...
ස්කූටිය අරන් ස්වර්ණා ලහි ලහියේ පෙට්‍රල් පෝලිමට යන්න පිටත්වුණා.මේ ටිකේම සරත් වැඩ නිසා පෝලිමට යන්න වුනේ ස්වර්ණාට.පහුගිය ටිකේ නම් සරත් ස්කූටියට තෙල් ගහන වැඩේ දිගටම කල නිසා මේ ගමන ස්වර්ණාට තරමක් ආධුනික බවක් වගේම කිසියම් අපහසු මානසික හැඟීමකුත් ගෙන දුන්නා.ඒත් අනිද්දා ඉඳන් පුතාට ඕලෙවල් විබාගෙ.පෝලිමට කොල්ලව එක්කගෙන යන්නත් බැහැ...