“කොළඹ රස්සාවල් වලට යනවා කියන්නෙ ඉතින් මොනවා කරන්න යනවද කියල අපි දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නේ?
ඔය කොළඹ බෝඩිං වෙලා රස්සාවලට යන කෙල්ලන්ට අන්තිමේ වෙන්නෙ...
“මං කවදාහරි දේශපාලනයට එනවා” කියල මහේශ් කියද්දි අමන්දලා උන්නෙ ඒලෙවල් පංතිවල. අමන්දායි මහේශුයි යාලු උනෙත් ඒලෙවල් පංතිවල ක්ලාස් එහෙම යන්න පටන් ගත්තයින් පස්සෙ. මහේශ්...
“ඕකි කළින් කසාදෙ ළමයයි, මිනිහයි දාලා ඇවිල්ලා තමයි මේ මිනිහව බැන්දෙ”
“නිළියො ඉතින් කොහොමත් වනචරයිනෙ”
“පව් අර අහිංසක ළමයයි මිනිහයි”
“ඒ කසාදෙ කැඩුණෙ මේ සම්බන්ධෙ හන්දලු”
“අන්තිමේ මේ...
නිහංසා ගොඩක් වෙලාවට හිටියේ හිටියේ මූණ නරක් කරගෙන. ඒකට හේතුව තමයි තිමාල් ඇයව ගණනකට නොගන්නා බව ඇයට දැනෙන එක. විවාහ වෙලා එක ගෙදරක ජීවත්...
“ඒ මිනිස්සු හදන්නෙ ගෙයක්ද මාළිගාවක්ද මන්දා?”
උත්තරා එහෙම කිව්වෙ තමන්ගෙ ගේ ඉස්සරහ පොඩි කඳු ගැටේ මුදුනෙම වගේ හදාගෙන යන අලුත් ගෙදර දිහා බලාගෙන. සාමාන්‍යයෙන් කන්දක්...
“මම හිතන්නෙ අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ. අපි දෙන්නට යාලුවෙලා මෙහෙම ගෙවල් දෙකක ඉන්න කාලෙත් එකට ඉන්න අමාරු නම්, පොඩි දේටත් රණ්ඩු වෙනවනම් ඔයා හිතන්නෙ...
“සමහර ගෑණු ඉන්නවා තමන් කසාද බැඳං ඉන්නෙ, තමන්ට එහා පැත්තෙ බුදියගන්නෙ ලෝකෙ හොඳම මනුස්සය වුණත්, ඇස් අස්සෙ මායාවල් හංගන් ඉන්න වෙන පුරුසයෙක් දැක්කම ඒ ඇත්‍තා තමන්ගෙ...
සාරදා ගෙදර ආවේ පුපුර පුපුරා.
" වලවුවේ කුණු හෝදපු ගෑණිගේ කොල්ලා අපේ ඔෆිස් එකේ ලොක්කා වෙලා එනවලු අම්මේ.. ඔය මිනිහා මට පේන්න බෑ.. ආවොත් එහෙම...
“තිහස් රණතුංග”
ඉන්ස්ටග්‍රෑම් එකේ ඒ නම සර්ච් කරාට පස්සෙ ආව පලවෙනි අකවුන්ට් එක ඇතුලට ගිහිල්ල පින්තූරවල සටහන් වෙලා තිබ්බ තිහස් ගෙ ලස්සන, උත්තුංග දේහදාරී කඩවසම්...
“මට ඔයාලාට වඩා එයාව විශ්වාසයි. මට බය නැතුව එයාව ඕනම ක්ලයන්ට් මීටින්ග් එකකට යවන්න පුලුවන්. ඔයාලව මට එහෙම යවන්න බෑනෙ. අනික ඔයාලට කරන්න බැරි ගොඩක්...










