අනුහස් තමන්ගෙන් වෙන් වෙන්න අවශ්‍ය බව කියලා එවලා තිබුන කෙටි පණිවිඩය දිහා දිව්‍යා බැලුවේ දහස් වෙනි වතාවට විතර.
" මට සමාවෙන්න මේක මෙහෙම එක පණිවිඩයකින්...
මේ කියන ගම තිබ්බේ ලංකාවෙ කඳුකර පළාතක. මේ පළාතෙ තේ වතු වල කොළ පාටට මූදු රැල්ල වගේ තේ ගස් හෙළවුනා. තැම්බිච්ච කොස් වල සුවඳ...
මීට අවුරුදු ගානකට කලින් සමන්ගේ අතින් තමන්ගේ නිවසේ තිබුණ පැරණි පිඟානක් බිඳිලා ගිය දවසේ තමන් සමන්ට පහරදුන්න විදිය මතක් වෙලා මුතු මැණිකේගේ ඇස් වලට...
අලුත් බබාලා දෙන්නාව ගෙදරට එක්කගෙන ආවාට පස්සේ මිහිරිලාගේ මුලු ගෙදරට හඳ පෑවුවා වගේ ආලෝකයක් ලැබුණා. මිහිරියි සංකල්පයි දෙන්නත් උන්නේ හරිම සතුටින්. බබාලා ලැබෙන්න යනකොට...
“ඔයාගේ පොතේ වැඩේට මොකෝ උනේ?”
තුශාරි සමංගා ළඟට ආවේ එහෙම කියාගෙන. තුෂාරියි සමංගයි දෙන්නම වැඩකලේ එකම ඔෆිස් එකේ තට්ටු දෙකක. සමංගා වැඩ කරපු තට්ටුවට උඩ...
ඒ වැලිවත්ත ගම.
වැලිවත්ත ගමේ රූප සොබාවෙ දකින ඕනම මනුස්සයෙක්ට මතක් වෙන්නෙ සාගර පලන්සූරියගෙ කටුරොද ගම්මානෙ. කටුරොද ගම්මානෙ තරම්ම පිටිසර අහක තමයි මේ කියන ගමත්...
ස්ථානය සහ අවුරුද්ද: 1947,ගාල්ලේ ග්‍රාමීය පාසලක්
පාසල් මිදුල අසල සල් ගස් පිපෙන සහ නැවුම් හුණු දුහුවිල්ල සමඟ මිශ්‍ර වූ මුහුදු සුළඟේ සුවඳ හමන මූද අද්දර...
අමන්දාගේ පලවෙනි රැකියාව අත් හරින්න සිදු වුනේ අමන්දාගේ අම්මාගේ විරෝධය නිසා. අම්මාට ඕනි වුනේ අමන්දාව ඉක්මනට විවාහ කරලා දෙන්න. අමන්දාගේ හීනේ තිබුනේ ඉගෙනගත්ත දේවල්...
මේ කතාව ඇහෙන්නෙ ඔයාලා හොඳටම දන්න අඳුරන පලාතකින්. ආයෙ මං මොකටද ඒ පළාතෙ නම කියන්නෙ. කතාව කියවගෙන යද්දි ඔයාලාටම තේරෙවි කොහේ ගැන, කවුරු ගැනද...
මුළු පරිසරයම සංගීතයෙන් ගීතවත් වෙලා තියෙද්දි චාපා තමන්ගේ හොඳම මිතුරිය වුන දසුනි එක්ක ඒ සංගීතය රස වින්දා. කොළඹ ඉපදුන දසුනි මාතලේ ජීවත් වන තමන්ගේ...










