Mini Stories

ලොකු සර් මට දොලහ වසර පන්තියේ පන්ති බාර කම බාර දුන්නා. ඒ මම මීගමුවේ ප්‍රදාන පෙලේ ඉස්කෝලෙකට පත්වීම  බාරගත්ත  අලූතමයි .ගුරු විවේකාගාරයේ දී මං නිශාන්ති එක්ක කිව්වේ දොලහ  ඒ පන්තිය මට දුන්නා කියලයි... ආ....ෂෝක්..... ඕක නං ඔයාට රැග් එකට දීපු වැඩක් .....දොලහ  ඒ පන්තියේ තමයි පුණ්ඩරික ඉන්නේ .....කිසිම ගුරුවරයෙක් ඒ...
විමංසාට අවුරුදු තිස් පහක්. ඒ හින්දාම අම්මට ඕනි වුණේ විමංසාව පුලුවන් ඉක්මනට  විවාහ කරවලා දෙන්න. අම්මගේ බලාපොරොත්තුව වුණේ විමංසාව ගෙදරින් යවලා මල්ලිගේ මනාලිය වුන අමායව ගෙදර ගෙන්නගන්න. ඒ හින්දාම සති අන්ත වල විමංසාව බලන්න දවසට එක්කෙනා ගානේ මනමාල මහත්තුරු ආවා ගියා. ඒ හැම කෙනෙක්ගේම ජීවිත වල විමංසාට ගලපගන්න නොතේරෙන...
ඉර හැරෙන්නට ඇත්තේ හෝරා කිහිපයකි. හිස් අතින් නිවසට යන්නට නොහැකි නිසාම චතුර  වැව් ඉවුරේ හිඳ ගත්තේය. අත් වාරු අසල තිබූ කුබුක් ගසට හේත්තු කලේය. පොඩි නංගීගේ කනට කරාබු දෙකක්වත් දාගන්නට ඇතිනම් කියා අම්මා හූල්ලන හඬ සවන් අස්සේ දෝංකාර දෙද්දී ඔහු වැව් දියට තද සුසුමක් පා කර හැරියේය. ලොකු නංගී...
බ්‍රියට්‍රිස් ආන්ටිගේ සද්දේ ඉස්තෝප්පුව පැත්තෙන් ඇහෙනකොට මම යන්න ආව ගමන නවත්තලා කාමරේම හිටියා. උදේ පාන්දර අපේ ගෙදර එන්නේ, සවින්ත ගැන මොකක් හරි කියලා අම්මගේ ඔලුවත් අවුල් කරලා, අය්යවත් අවුස්සලා, තාත්තා ට හවස් වෙනකල් කල්පනා කරන්න මාතෘකාවක් හදලා දෙන්න කියලා මම හොඳටම දන්නවා. සවින්ත බ්‍රියට්‍රිස් ආන්ටිගේ දුවගේ විශ්ව විද්‍යාලයේ දේශකවරයෙක්...
කනිෂ්ක මතක ඇති කාලෙක ඉඳන් පුරුදු වෙලා හිටියේ සැහැල්ලු ජීවිතයක් ගෙවන්න. වැඩි බරසාරකම් නැතිව දවස ඉවර කරන්න. රජයේ රැකියාවෙන් වසර පහක දේශීය නිවාඩු දාලා නාගරික ගොවිපලක් කරන්න පටන් ගත්තේත් ඒ සැහැල්ලුව ජීවිතේට තව හොයාගන්න හිතාගෙන. විවාහයක් ගැන අදහසක්වත් තිබුණේ නැති වුණත්, අම්මාගේ හිත හදන්න ඕනි කමට මනමාලියෝ බලන්න යන ගමන්...
“අනේ මම ජොබ් එකෙන් අයින් වෙනව මාලි” මැනේජ්මන්ට් රූම් එකේ ඉඳල කසුනි වර්කින්ග් ඩෙස්ක් එකට ආවෙම එහෙම කියාගෙන. අඬන ස්වරයකින් නොකිව්වට කසුනිගෙ ඇස් දෙකේ තිබිච්ච වේදනාව මාලි නොදැන ඉඳියෙ නෑ. කසුනි දක්ශ ලමේක්. ඇත්තටම හොඳට වැඩ කරන ලමේක්. මොන ප්‍රශ්නෙ ආවත් වැඩ ටික හරියට ඉවර කරන කසුනිව මුලු ඔෆිස් එකේ හැමෝම...
පින්සර අන්තිමේදී අම්මලාගේ වචනේට එකඟ වුණා. සත්සරණිව විවාහ කරගන්න තීරණය කලා. අවුරුදු අටක් තිස්සේ ආදරේ කරපු, ජීවිතේ බෙදා ගත්තු වන්දනාට සමුදුන්නා.  ඊට පස්සේ සති දෙකක් විතරම පින්සර ජීව්ත් වුණේ පියවි සිහියෙන් පිට. රැකියාවේ කටයුතු පවා මඟ ඇරුණත් පින්සරගේ මානසික තත්වය දැනගෙන හිටපු කාර්‍යාල කාර්‍යමණ්ඩලය පින්සරට ගොඩක් උදව් කරා. විටින් විට ...
කසුනි රෑට නොකාම නිදාගත්තා. දිලාන්ගේ හැසිරීම නිසා කසුනි හිටියේ  දුකින් වගේම ලැජ්ජාවෙන්. දිලාන් බීමතින් ඇවිල්ලා හැමෝම ඉස්සරහ තමන්ට කෑ ගහපු විදිය තවම කසුනිට මතක් වෙනවා.  දිලාන්ගෙන් කවදාවත් එහෙම හැසිරීමක් අත් දැකලා නොතිබුණ නිසාත් කසුනි උන්නේ තෝන්තුවෙන් වගේ. දෙන්නාගේ ගෙවල් වල අය ඉස්සරහ එහෙම අවස්ථාවක් ඇති වුණ එක කසුනිට දරාගන්න...
විකුමන්තිට උසස් පෙළ හරියට සමත් වෙන්න් පුලුවන් වුනේ නෑ. පලවෙනි වතාවේ විකුමන්තිට ඇස් ලෙඩ හැදුණා. දෙවෙනි වතාවේ තමයි විකුමන්තිට කොරෝනා ආසාධනය වුනා.   පෞද්ගලික රෝහලේ ඉඳන්  පාඩම් කරලා,  විභාගෙට පෙනී සිටියත්  සාර්ථක වුනේ නැහැ. විෂයන් දෙකක්ම අසමත්. තුන්වෙනි වතාව කලේ අවුරුද්දක් අතෑරලා.  තුන්වෙනි විෂයට කලින් දවසේ හවස විකුමන්තිගේ අම්මයි තාත්තායි...
මාලතීලා අලුත් ගෙදරට ආවේ පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න ඕන නිසාමයි.  සල්ලියි බලයයි ඔක්කොම තියෙන නිසා කොලේජ් එකට පුතාව දාගන්න එක කරගන්න එක මහ ලොකු දෙයක් උනෙත් නෑ.  ඉස්කෝලෙ තියෙන්නෙත් ගේ ළඟ හන්දා පුතාව ඉස්කෝලෙට දාන එකත් ඉතින් මාලතීටම කරන්න පුලුවන්.  අසිත ඉතින් රස්සාව කලේ ටිකක් දුරක හන්දා ගෙදර ඔක්කොම වැඩපල ටික කරගන්න...