Mini Stories

රත්තරන් පාට ඉර එළිය කුඹුරුවලට උඩින් වැතිරිලා තියෙන, ළිං පතුල්වල මිනිස්සු කවදාවත් අහන්න බලාපොරොත්තු වෙච්ච නැති විදියෙ රහස් හැංගිලා තියෙන ගම්මානයක් තිබුණා. මේ ගමේ...
චායා උන්නේ කෝපය ඉවසගන්න බැරුව. ආයතන ප්‍රධානියා වුනත් සම වයස් මිතුරියගේ ඉවසීමක් නැති වාග් ප්‍රහාර ඇයට දැනුනේ කඩු පහර වගේ. පාසැල් කාලයෙත්, ඊට පස්සේ...
පොළොවෙ මැට්ටෙ තිබිච්ච රතු පාට කකුල්වල යටිපතුල් tattoo කරපු, හවස් වෙද්දි අහස රත්තරන් පාට වෙන හඳුන්ගමුව කියන ගමේ උන්නා එක්තරා කාන්තාවක්. එයාගෙ නම සුන්දරී....
තාරුකා ගේ අම්මයි තාත්තයි වෙන් වුනේ තාරුකා උසස් පෙල කරලා ඉවර වෙනකොට. වෙන් වීමෙන් මාස ගානකට පස්සේ තාරුකාගේ තාත්තා සමන්මලී නැන්දා එක්ක විවාහ වුන...
" මං අනුකිව කසාද බඳිනවා..." එකපාරටම දෙනෙත්ගෙන් ආව ඒ කෙටි පණිවිඩය දිහා චංචලා බලාගෙන හිටියේ ගල් ගැහිලා වගේ. " විහිලු කරන්න එපා දෙනෙත් ..." චංචලා උන්න රැස්වීමේ වැදගත්කමත්...
සත්සරණිගේ ජීවිතේ සැබෑ තත්වය දැනගත්තාම ඇයට ප්‍රේම කරන්න උත්සාහ කරපු කිහිප දෙනෙක්ම ආපහු හැරුණා. රූමත් ඇයට ප්‍රේම කරන්න හිතාගෙන ඇය එක්ක හාද වෙන්න උත්සාහ...
එයාට හැමෝම කතාකරේ උන්මාද චිත්‍රා කියලා. චිත්‍රාව ඇහැට දැක්කෙවත් නැති මනුස්සයෙක් උනත් එයා ගැන කිව්වේ “දැක්කම පිස්සු හැදෙනවා” කියලා. ඒ නිසා හැමෝම චිත්‍රාව අඳුන්වලා...
 අනුහස් තමන්ගෙන් වෙන් වෙන්න අවශ්‍ය  බව කියලා එවලා තිබුන කෙටි පණිවිඩය දිහා දිව්‍යා බැලුවේ දහස් වෙනි වතාවට විතර. " මට සමාවෙන්න මේක මෙහෙම එක පණිවිඩයකින්...
මේ කියන ගම තිබ්බේ ලංකාවෙ කඳුකර පළාතක. මේ පළාතෙ තේ වතු වල කොළ පාටට මූදු රැල්ල වගේ තේ ගස් හෙළවුනා. තැම්බිච්ච කොස් වල සුවඳ...
මීට අවුරුදු ගානකට කලින් සමන්ගේ අතින් තමන්ගේ නිවසේ තිබුණ පැරණි පිඟානක් බිඳිලා ගිය දවසේ තමන් සමන්ට පහරදුන්න විදිය මතක් වෙලා මුතු මැණිකේගේ ඇස් වලට...