Mini Stories

කොහොමම හරි චරකට පුළුවන් වුණා කසුන්සලා ගේ හිතේ ජීවිතේ එකට ඉස්සරහට යෑමක් ගැන අදහසක් හදන්න. තව මාස හයකට විතර පස්සේ කසුන්සලා චරකගේ අතින් අල්ලගෙන චරකගේ ගෙදර ට යන්න එකඟ වුණා.  චරකගේ ගෙදර හිටියේ අම්මයි, තාත්තයි, නංගි කෙනෙකුයි. නංගිලා ගැන කසුන්සලාගේ හිතේ පොඩිවත් පැහැදීමක් තිබුණේ නැති වුනත්, චරකගේ නංගී එක්ක කතා...
පර බැල්ලි..තෝ ආයෙත් ආවා ද මේ ගෙදරට රිංගන්න ...උබෙන් වෙන් කරන්න ඕන හින්දා කොල්ලට දීග තලාවක් හොයලා දුන්නා. තෝ සාපයක් වගේ කැරකි කැරකි උගේ පස්සෙන්ම එනවා.බලාපන්.. සිරිමලී අද උදේ පාන්දර ගෙදර ගියා ... පුරුදු විදිහටම කහ පාත්තියේ වැඩ කරන්න රන්මලී නන්ද මයුර ලගේ ගෙදර වැට පනින ගමන් හිටියේ .සෙදෝහාමි පුපුරන...
මේපාර  නිවාඩුවට අපි කොහෙද යන්නෙ ..සුරංජන්  අපි හතර දෙනාම වාඩි වෙලා හිටපු කෑම මේසෙදි ඇහුවෙ  සාමාන්‍යයෙන් හැම අප්‍රියෙල් නිවාඩුවටම අපි කොහේ හරි ඇවිදින්න යන හින්දයි . යේ.... නියමයි තාත්තී.....අපි යාල යමු.. අනේ තාත්ති කොරල් බලන්න යං... පොඩි එවුන් දෙන්නා තරගයට යන්න ඕනේ තැන් ත සුරංජන් ට කියන්න ගත්තා .මම හිනා වෙවී ඒ...
කසුන්සලා ගේ වටේ හිටපු කට්ටිය කීව  විදියට ඇගේ ජීවිතේ ට තිබුණ ලොකුම බාධාව ඇගේම රූපය. පොඩි  කාලේ ඉඳන්ම කලු කෙල්ල කියලා අහලා අහලාම කසුන්සලා ගේ ඔලුවෙන් ඒ අදහස ඉවත් වුණේම නෑ. උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා සරසවියට ඇතුලු වෙන්න ලැබීම විතරයි මතක ඇති කාලෙකින් කසුන්සලා ගේ ජීවිතේට ලැබුණ ලොකුම...
ආ.අ..හ් මැඩම් අද ලස්සනයි .අපේ ඔෆිස් එකේ සේරම වනිගසූරිය මැඩම් එද්දි කෑ ගැහුවා . අදනං ෆුල් මේකප් එකක් දාලා කියලා රංග හිනාවෙවී ෆයිල් ටික ගොඩ ගැහුවා. වනිගසූරිය මැඩම් හිනා වෙවී එයාගේ කැබින් එක ඇතුලට ගියේ අනේ මේ කොලු කෙලි රැල කියනවා වගේ. ඔය හුග දවසකට පස්සේ නේද මැඩම් මේකප් එකක්...
මම ස්වීඩ්න් වලදී ගත්ත ෆොටෝ එකක් දිහා බලාගෙන මං මේ ඉන්නේ .ෆොටෝ එක ඇයි මට ඒ තරම් රිදවන්නේ .ඒ ෆොටෝ එකත් එක්ක මං කොයි  තරම් අතීතයට ආපස්සට යනවද... දේවක මහානාම..නිකන් හිතුනා ආපහු සැරයක්  මූනුපොතේ දේවක මහානාම  ගැන බලන්න .එයා නිරූපා ත් එක්ක සුප්‍රසිද්ධ  කටින් වතුර විදින සිංහරූපය ඉස්සරහ  එයාලගේ නිමුන්නු...
මේ ලංකාවේ කොයි දිසාවකට මාරුව හම්බවුණත් මම වැඩ කළේ දරුවො වෙනුවෙන්. පිටිපන  ටිකක් ඇතුළට වෙන්න කලපුව ලගට වෙන්න තිබුනු මිශ්‍ර පාසලේ ගණිතය විෂය උගන්වන්න මට බාර වෙනකොට මම ගුරු වෘත්තියට  ඇවිල්ලා  අවුරුදු පහක්වත් වෙලා තිබුණෙ නැහැ.කලින් ඉගැන්නුව ඉස්කෝලේ විදිහටම මේ ඉස්කෝලේ ළමයින්ටත්  උගන්න ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ගියා...
එයාලා හිටියේ  පර්චස් 6 පුංචි ඉඩමක .ඒ උනාට ලස්සන ගෙදරක්. මට එහෙම හිතුනේ දොරේ අල්ලලා තිබුණු ලස්සන ලොක් එක දැකලා .පැනලා  ගිය හැමෝටම  ජීවිතය වරදින්නේ නැහැ කියල මම තේරුම් ගත්තේ අපේ සුදු මැණිකේ ගේ ජීවිත කතාවෙන් .සුදු මැණිකෙ   මාව දාලා ශ්‍රී ත්  එක්ක යනකොට සුදු මැණිකෙට යන්තම් අවුරුදු 18.ගෙදර...
" අනේ මන්දා පියුමි... රක්ශිත ගේ චරියාව නම්  මගේ හිතට අල්ලන්නේම නැහැ... දැක්කද ඊයේ උදේ දාලා තිබුණ ෆොටෝ එක  මං ඒ ගෑනිට මැසේජ් කරාලා බැන්නා කියලා එයා මට කෑ ගැහුවා.. එයාට ඒ ගෑනි තමා මට වඩා වටින්නේ........" ඉවසීමක් නැතිම තැන චන්දුලී කාර්‍යාල සගයාට කිව්වේ ඇස් වල කඳුලු පුරවගෙන. පියුමි කරමින්...
හරි.. චාරු... ලබන සතියේ මම එනවා. ඔව්.. ඔව්.. ලන්ඩන් එන වැඩේ විසිපස් වෙනිදට කෙරෙනවා.  නෑ නෑ.. ශුවර්.. මං ඔක්කොම දසනායක ට බාර දුන්නා. ඔව් මිනිස්ට්‍රියෙන් කිව්වා ඉක්මනින් කෙනෙක් එවනවා කියලා .  ඔව්.. අද මගේ ඔන්ලයින් ඩේ.. හ්ම්.. හදිසියේ කෝල් එකක් ආවා මේ යන  ගමන්.. හරි ..ඕකේ ..බායි.. ලව් යු.. බායි.. මට...