ඉඳුදුන්න

"ඇයි අර.." අමන්දී එහෙම ලියා යැවූයේ ඇගේ හොඳම මිතුරියට ය.සනුරිට ඒ වචනවල පැහැදිලි ය.අමන්දී නොසන්සුන්ව අඳුර තැවරුණු මිදුලේ සක්මනේ යෙදෙද්දී පිළිතුරු පැමිණියේ ය. "චැනල් වල ඇග්‍රිමන්ට්...
සැඳෑ කළුවර පැමිණ ඈ වසා ගන්නා තුරුම අමන්දී හුන්නේ කාමරයට වී පොතක් කියවමිනි.අඳුරට ඈ වසා ගන්නට හැර අමන්දී බොහෝ වෙලාවක් නිසොල්මන්ව ගෙවා දැම්මා ය.නිහඬතාවය...