කතාව පටන් ගන්න ඕන කොහොමද කොතනින්ද කියා ඇත්තටම අදහසක් ක්ලීටස්ට තිබුනේ නැත. මේ ගමන ආවේ ඇත්තටම තමන් වෙනුවෙන් නොවේ මියුරුත් ධම්මිකාත් වෙනුවෙනි.එහෙම එකේ මේ...
“මම අද අම්මලට කතා කරන්න ඉන්නේ නදී මේ ගැන. අම්මට කිව්වට අම්මට නෙවෙයි තාත්තට” මියුරු කිව්වේ සුපුරුදු විදියට හවස් වරුවේ නදී එක්ක තේකක් බොන්නට...
බෙටි සීන් එකෙන් පස්සේ කස්තුරි මද කිපිච්ච ඇතා වගේ වටපිටාවම කළඹවාගෙන කෙළින්ම ආවේ විස්සෙ කණුවෙ අල්විස් වත්තටය. ඒ මේ බෙටි සීන් එක පස්සෙ ඉන්නෙ...
ධම්මිකා ක්ලීටස්ට කතාකරන්න හිතුවේ රොඩ්රිගු විසින් කියන්නට යෙදුන ඒ වචන හොඳට මතක තියාගෙනය.
“ඔය ප්රශ්නෙ පටන්ගත්තෙ ක්ලීටස් සර් නම් මැඩම් මොකටද මැඩම් මහත්තයගෙ උනත් කුණු...
කස්තුරි තේජානිට ගැහුවේ කරේ නැති උනත් ගැහුවම අඬන සයිස් එකෙන් ඇඬෙන්න කතා කර තිබුණි. තේජානි මිලින්දට කියල තිබ්බෙ නැති උනාට තේජානි කස්තුරි එක්ක ලිවින්...
පිරිමියෙක්ව නම්මගන්න ඕන එහෙම බව ධම්මිකා හිතෙන් ඉපිලුණත් ඒ ඉපිලීම ඉතාම තාවකාලික බව ධම්මිකාම දනී. ක්ලීටස්ව නම්මගන්න පුළුවන් උනාට මියුරුව ඒ කෙල්ලගෙන් බේරගන්න විදියක්...
“මට සමාවෙන්න” කියමින් ක්ලීටස් දෙපා ලඟ වැඳ වැටුණේ වසන්තාට ආලය කිරීම හන්දා තමන් විසින් දරුවන්ගේ ජීවිතවලට පවා ගෙන ආ ප්රශ්න නිසාවෙන් බව ධම්මිකාට හිතන්නට...
මේ ප්රශ්නයට දෙන්න තියෙන එකම උත්තරේ ක්ලීටස් එක්ක කතා කරන එක බව ධම්මිකා දැන උන්නාය. එහෙත් ඒ කතාබහ අපුල සහගත අතීතයක වසා දැමූ දොරගුලු...
“කවුද බං ඒ අලියා උඹට ගහන්න ආව?” කියාගෙන විල්සන් ඇසුවේ මිලින්දගේ තැලිච්ච අත පයේ තෙල් ගාද්දිය. මිලින්ද උන්නෙ තරහයි ලැජ්ජාවයි දෙකම එක්කහු වෙච්ච සිතුවිලි...
එදා රැයේ මිලින්ද බත් කන ගමන් අම්මා එක්ක හෙන ලොකුවට කියමින් උන්නේ කවදහරි දවසක ටැටූ ශොප් එකේ බ්රාන්චස් රට පුරා දමන ගමන් තමන් පට්ට...