මියුරු පෙම් වසන්තේ

මියුරු උන්නේ ඇත්තටම හිත හොල්ලාගෙනය. “ඒ වගේ ගොඩේ කෙල්ලෙක් ගැන එහෙම හිතන්න මට පිස්සුද” කියා හිතේ එක පැත්තක් කියද්දී අනෙක් පැත්ත උන්නේ එයට ප්‍රතිඋත්තර දෙන්නවත්...
නදී උන්නෙ පලවෙනි දවසේම හිත රිද්දගන්න පුලුවන් උපරිමයටම රිද්දගෙනය. සාමාන්‍යයෙන් අල්විස් වත්තේ කෙල්ලෙකු, කොල්ලෙකු ඔහොම දෙයක් කිව් පමණින් හිත රිද්දාගන්නා කෙල්ලන් නොවුනත් කුමක් හෝ...
මියුරු තෙපුල් රදන්පොල උන්නේ උදේ පාන්දරම තරහ අරගෙනය. අද තමන්ගේ කාර්‍යාලයේ තමන්ගේ වැඩ කටයුතු සඳහා සහය වන්නට එක කාර්‍යාල සහායකවරිය එන බව දන්නා නිසාම...
රෝස පාට මල් වැටිච්ච කහ පාට සාරිය අම්මාගේ ඇඳුම් කෑලි පුරවා තිබු පරණ කාඩ්බෝඩ් පෙට්ටියක් අවුස්සා එලියට ගත්තෙ ආච්චිය. “දැනට තියෙන විදියට පිරිමහගෙන ඇඳගෙන යමං....
“වෙරෝනා නිල් විලේකිමිදෙන්න යන් ප්‍රියේඔබේ ස්වරයෙන් මේ ජලේපියුම් නැලවේ සුවඳ දේවස්සානේ කැන්දා ආවදෝ” අල්විස් වත්ත දෙදරන්න වගේ සින්දු දාලා තිබ්බෙ අල්ලපු වැටේ මාග්‍රට් ඇන්ටිලගෙ දිහා....