රන් මල් දම්

" සුදු පුතා ඒ දේවල් ගැන හිතන්න උවමනා නෑ .... ඔයා ඔයාගේ ජීවිතේ පිළිවෙලක් වෙන විදියක් බලන්න ඕනි දැන් .. මට මේ උන්න විදියට ඉන්න...
නිම්නාවී ඇහැරුණාට පසු පැය දෙකක්ම නොසන්සුන්ව ගෙවා දැම්මාය. තාත්ත එදින උදෑසන වරුව නිවසේ සිටින බව පවසා තිබූ නිසා ඕ උදෑසන නිවසේ රැඳී සිටින්නට සූදානමින්ද...
මන්දාරම් උන්නේ අපහසුවකය. මේ මැදියමේ හඬා වැටෙන යුවතිය අස්වසන්නට තමා කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තත්පර කිහිපයක් කලු කුහරයකට වැටුනේය. නිම්නාවී හුස්ම...
අවසානයේ මන්දාරම් ඇමතුමක් ගැනීම සඳහා සිත හදා ගත්තේය.  ඒ අතරේ ඔහු චානක  සිටින්නේ කොහෙදැයි විමසා බලන්නටද උත්සුක වූයේය. චානක උන්නේ මිදුලෙහි කවුරුන් හෝ සමඟ...
නිම්නාවී  පියා සමගින්ම නිවසෙන් පිටවූවාය. ඒ සෙත් පසුගිය රැයේ පැවසුවේ කුමක්දැයි දැනගන්නටත් එක්කය.  එහෙත් ඒ සඳහා පිවිසුම ගන්නේ  කෙලෙසින් දැයි ඇට දැන උන්නේ නැත....
රාජිකාගෙන් මන්දාරම්ගේ සේයාරුව සහ අදාලා විස්තරය දැනගත් පසන් දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කෝපයට පත් වූයේය. "මට තේරුණ විදියට පුතා ඒ කොල්ලා නිම්නාවී ගැන මොකක්...
ජිනේන්ද්‍ර පැමිනෙන විට රාත්‍රී අට පසු විය. ඔහු  මන්දාරම් සිදුවීම පවසන කලබලය අසා උන්නේය. මන්දාරම් එවර වෙස් පෙරලා ගෙන ඇත්තේ කොයි දෙසටදැයි ජිනේන්ද්‍රට වැටහුණේ...
මන්දාරම් දින දෙකක් නිවාඩු ලබා යළි සේවයට වාර්තා කලේය, එදිනම පසන් රණවීර සමඟ සාකච්චාවක් වෙනුවෙන් වෙලාව වෙන්ව ඇති බව ඔහු දැනගත්තේ සේවයට වාර්තා කලාට...
නිම්නාවී සහ ඩයස් රෝහලට ගියේ දිලුම්ට නොපවසාය. දිලුම් උදෑසන වරුවේ රාජකාරී අවසන් කර රන්දුලා සමඟ ආපනශාලාව වෙත ඇවිද යනු ඩයස් සහ නිම්නාවී දුටුවේ අහම්බයෙනි....
නිම්නාවී උදෑසන ඇහැරුණේ ඩයස් ගේ හඬටය. ඕ යහනේ සිටම පියා දෙස බැලුවාය. " අද දවසම මම පුතා එක්ක ඉන්නවා... වොශ් එකක් දාලා, උදේට කාලා, අපි...