අහිමි සිහින

ahimi sihina
"හොඳට ඉගෙන ගන්න.." මේ ඕනෑම ගැහැනු ළමයෙකුට ඉගැන්විය යුතුම කතාවක්."ඉගෙන ගන්න.හොඳටම ඉගෙන ගන්න.අත් නොහැර ඉගෙන ගන්න." ජීවිතයේ රිදීම් බිඳීම් එක්ක ඉන්න ගැහැනු ළමයින්ට මුලින්ම ඒ කතාව කියන්න. "ඉගෙනීම කටු අත්තකි.එහි ඵලය මල් ඉත්තකි" ඔය කතාව අපි හිච්චි කෙල්ලො කාලේ ඔටෝග්‍රාෆ්වල ලිව්ව කතාවක්.ඒක සහතික ඇත්තක්.ඉගෙන ගන්න එක කටු අත්තක්ම නොවුණත් තමන් යම් දෙයක්...
ahimi sihina
මම ඒ දේවල් ගැන හිතන්න වද වෙන්න නොහිතුවේ සමහරවිට මගේ දෙමාපියන් හින්දාත් වෙන්න ඇති.මට එයාලගෙන් කොළඹ නගරයට තදාසන්නව විශාල ඉඩමක් සහ ගෙවල් කිහිපයක් ලැබී තියනවා.ඒවාගේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.ඒ නිසාම වෙන්න ඇති මට මගේ කියන කිසිම දෙයක් ආපහු උදුරාගෙන එන්න නොහිතුණේ. මමත් සාමාන්‍ය ගෑනියක් නිසා...
ahimi sihina
දික්කසාද තීන්දුව ලබා දෙන්නට මොහොතකට පෙර මගේ නීතිඥවරිය මගෙන් විමසූ ප්‍රශ්නයක් තිබුණා.ඇය ඇගේ හැම සේවාදායකයෙකුගෙන්ම අහන ප්‍රශ්නයක් වෙන්නත් ඇති. "ඔයාට වන්දි කීයක් ඕනෑද අනුරාධා" ඒ ප්‍රශ්නයට මඳ සිනාවක් එක්ක මම මගේ නීතිඥවරියට ලබා දීපු පිළිතුර ඔබ පුදුමයට පත් කරාවි. "අවුරුදු විසි හතේ ඉඳලා තිහ වෙනකම් කාලේ කියන්නේ ගෑනු ළමයෙකුගේ ජීවිතයේ ලස්සනම කාලේ.ඒ...
ahimi sihina
දික්කසාදය ලබා දෙන දිනය පැමිණියා.අවුරුදු හතක් එකට හිටියට අසංකගේ සැබෑ වර්ණය මම දුටුවේ ඒ දවසේ කියලයි මට හිතෙන්නේ.එදා අපේ තාත්තට අපිත් එක්ක නුවර යන්න එන්න ලැබුණේ නැහැ.අම්මත් මමත් බස්රියෙන් නුවරට ගියා.වෙනදා වගේම අපි කලින් දවසේ උයා පිහාගෙන නුවර ගෙදරම නැවතුණා. නඩුවේ අවසාන තීන්දුව! තීරණාත්මක දවසක්! අම්මාත් මමත් හිටියේ සූදානම් වෙමින්.අසංකට රිය...
ahimi sihina
අපි උසාවි බංකුවේ එකට ඉඳගෙන හිඳීම නිසා තවත් දෙයක් සිද්ධ වෙලා තිබුණා.අපි දික්කසාද වෙන්නේ කාගේ හෝ උවමනාවකට ද කියලා විනිශ්චකාරතුමා සොයා බලලා තිබුණා.එහෙම සහයෝගයෙන් ඉන්න ජෝඩුවක් දික්කසාදයකට යාම තේරුමක් නැති බව පිටින් බලන අයට නිගමනය කරන්න පුළුවන්.ඇතුළාන්ත කතාව දැන සිටියේ අප පමණයි. එහෙම වෙනත් කාගේ හෝ උවමනාවට දික්කසාද කළ හැකි...
ahimi sihina
අද ආදරවන්තයන්ගේ දවස.ඈත අතීතයේ දවසක සුධාරක මට එවූ රතු රෝස මල් පොකුර ගෙදර කුණු බාල්දියෙන් හමු වුණු කතාව ඔබට මතක ඇති. ඒවා එහෙම තමයි. ආදරය නොසඟවා දුන් ආදරය කියන්නේ ඇත්තටම මොනතරම් සුන්දර හැඟීමක් ද කියලා මට අවුරුදු ගණනාවක් තිස්සෙ කියා දුන් ආදරණිය මිනිසාව ගල්කිස්ස උසාවියේදී දික්කසාද කරන්න මට සිද්ධ...
ahimi sihina
මම දික්කසාදය තෝරා ගැනීම ගැන අම්මලා මොනතරම් යුද්ධයක් පටන් ගත්තත් මගේ තීරණය වැරදි නෑ කියන්න මාත් එක්ක මගේ නෑයො බොහොම දෙනෙක් හිටියා. "පිහිය රත්තරන් කියලා ඇන ගන්නද? දුක් විඳින්නේ මොකටද කෙල්ලෝ.." මා වෙනුවෙන් මගේ නෑදෑයො ඔය විදිහට කතා කළා.සමනලියක් වගේ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වුණු මම කසාදෙක පැටලිලා දුක් විඳිනවා කියලා තේරුම්...
ahimi sihina
මම hotel school එක තෝරාගැනීම ගැන අම්මලාට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. "අසංක හරි පව් එයා බත් කන්නෙ නෑ නේ.හැමදාම පානුයි අරකයි මේකයි කන්න දෙන්නත් දුක හිතෙනවා.මට එයාට උයලා දෙන්න කෑම ජාති ඉගෙන ගන්න ඕනි.." එහෙම කියල ආව නිසා මගේ අලුත් පියවරට විරුද්ධ වෙන්නේ කිසිම හැකියාවක් මගේ අම්මටයි තාත්තටයි අතර තිබුණේ නැහැ.නමුත්...
ahimi sihina
අසංකගේ අම්මා එක්ක ජීවත් වුණේ අවුරුදු හතක් විතරක් වුණාට ඇගේ අවසාන කාලයේ දී ඇය වඩාත් හොදින් තේරුම් ගත්තේ සහ ඇය ගැන වඩාත් කැප වුණේ මම කියලා පවුලේ උදවිය පවා අදටත් කියනවා.මම කොළඹ ඉදිද්දී කතාවක් අසංකගෙන් දුරකථන ඇමතුමක් එනවා. "අපි කොළඹ මේ ප්‍රයිවට් අහන දේවල් වලට උත්තර දෙන්න අපි දන්නේ නැහැ...
අහිමි සිහින
එදා ඒ පිට වෙලා ආවට මම සති අන්තයේදී නුවර ගියා.හැම සති අන්තයකම නුවර ගිහින් අසංක වෙනුවෙන් කළ යුතු හැම යුතුකමක්ම ඉෂ්ට කරන්න මම අමතක කළේ නැහැ.ඔහු මට ආදරේ නොකළ නමුත් කිසිම යුතුකමක් අතින් ඉෂ්ට නොවූ මුත් අපි අතර නීතිමය බැඳීමක් තියනවා.එය ලෙහිලා යනතුරු මම ඔහුව කිසිම මොහොතක තනි වෙන්නට...