අසංකගේ දවසින් වැඩි කාලයක් ගත වුණේ පත්තර කියවන්න.ඔහු වෙළඳ ප්රචාරක අංශයට සම්බන්ධ ව්‍යාපාරයක් කළ නිසා වෙන්න ඇති හැම පත්තරයක්ම අකුරක් නෑර කියවන්න ඔහු වග බලා ගත්තා.සතිය පුරා නිකුත් වෙන හැම පත්තරයක්ම පිටුවක් නෑර කියවන අමුතු කෙනෙක් තමයි අසංක.
ඒ ඇරුණම අසංකට තව අමුතුම අමුතු පුරුද්දක් තිබ්බා.ඔහුට බත් කන්න බෑ.විශ්වාස කරත්...
විවාහය සිදු වෙන්න පෙර මම ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ ආයතනයක සේවය කළා.ඒ වෙද්දී මම මොරටුව විශ්ව විද්‍යාලයෙන් සැලසුම් ශිල්පිනියක් ලෙස පාස් අවුට් වෙලා හිටියේ.ඩ්සයිනර් කෙනෙක් හැටියට මගේ අනාගතය සහ වෘත්තීය ජීවිතය දියුණු කරගන්න සිහිනයක ඒ දවස් වල මම හිටියා.ඒ සිහින අතරේ ඒ දවස් වල සුදාරක නොහිටියා නෙමේ.මගේ රැකියාවෙන් ඉදිරියටම...
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේඅප පෙම් කතාවේ අවසානයයි..ඔබ නේන දා හෙට මා මනමාලියයි..
එවැනි දවසක් මට උදා වුණා.මම ඉමහත් ප්‍රේමයක් අමතක කර දමා ඒ සියල්ලම ගිනි ජාලාවක් බවට පත් කර අසංකගේ මනමාලිය වෙන්නට තීරණය කළා.චන්ද්‍රලේඛා ගයන අයුරින්ම මාත් හැම පාසල් සමයේ ලියූ හැම කවියක් සහ ලිපියක්ම ගිනි අවුළුවා ප්‍රේමයේ නටබුන්...
දෙදහස වසරේ දික්කසාදය මට ලැබෙන්නේ එහෙම.දරුණු ලෙස යුද්ධය පැවති කාලයක සුධාරක ජීවතුන් අතර ද නැතිව ද පවා නොදැන මම ඔහුගෙන් එසේ වෙන් වෙන්නේ.
වර්ෂ ගණනාවකට පසු මට ඔහු දවසක් මුණ ගැහුණා.එදා වෙනතෙක්ම ඔහු සිතා සිටියේ මා ඔහු හැර ගිය බවක්.
"ඇයි මැණිකේ මාව දාලා ගියේ.."
ඔහු එදා විමසුවා.
මේ කතාව ඔබ විශ්වාසයට පවා...
අම්මා කෙනෙක් කියන්නේ දරුවන් ගැන හිතන දරුවන් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගන්න කෙනෙක් විය යුතු බව මම විශ්වාස කරන දෙයක්.මම එහෙම කියන්නේ මම එහෙම අම්මා කෙනෙක් නිසා.මේ සටහන ඔබට දෙන්න ස්මාර්ට්ලේඩි කණ්ඩායමේ ලියන්නියට මගේ කතාව කියද්දී මට බාධා කරන කෙනෙක් ඉන්නවා.ඇඳට යා යුතු බවට මතක් කරන කුඩා තරු දෑසක්...
මගේ දෙමාපියන් අවසානයට මොන කෙහෙම්මලකටවත් මගේ ආදරය නැවතිය නොහැකි බව වටහා ගන්නා කාලයක් ආවා. ඇනුම් බැනුම් ගුටි බැට විතරක් නෙවෙයි.ඔවුන් කළ හැකි සියල්ල කරා.
"විභාගේ ළඟයිනෙ.මේ යන්තරේ දාගන්න.."
එහෙම යන්තර කීයක්නම් ඒ කාලේ මට ලැබුණද?
"මේක මන්තර ගුරුකම් තියන රටක්.වැරදිලා හරි ඔය එපා කරන්න දාන යන්තරයක්නම්..ඕක දාන්න නම් එපා මෝඩියේ.."
මගේ හිත මට...
මම හොඳ ලියන්නියක් බව එක දවසක කිව්වා ඔබට මතක ඇති.ඔව්! මම හොඳ ලියන්නියක්.කවදාවත් ලිවීම වෘත්තිය කර නොගත්තත් ලේඛන වෘත්තියෙන් ඉදිරියට නොගියත් මා තුළ ඉන්න රචිකාව තවම ඉඳහිට මතු වෙනවා.ඒත් මගේ වෘත්තිය වෙනස්ම එකක් වූ වර්තමානයේ මට ලියන්න ඉඩ ලැබෙන්නේ ෆේස්බුක් එකේ විතරයි.
පාසල් කාලයේදී මම ප්‍රේමයේ වේදනාවන් කවියට හරවනවා.ඒ කවි...
ඒ 1997 වසරේ තීරණාත්මක දවසේ මම ඔහුගේ මිතුරාගෙ වාහනේට නැගලා ඒ ගියේ කෙල්ලෙකුගේ ජීවිතේ තීරණාත්මක ගමන.පුංචි කීයටවත්ම මම එහෙම පිටතට යන බවක් හිතයිද? නිකමටවත් පන්තිය ඇතුලට ඇවිත් විපරම් කරන්න ඔවුන් හීනෙකින්වත් හිතන්නේ නෑ.මගේ මේ නසරානි වැඩ මතක් වෙනකොට මං මිතුරියන් එක්ක කියලා හිනා වෙන කාරණාවක් තියනවා.
"සුධාරක කියන්නේනම් ස්නයිපර් සටන්...
ඒ මම උසස් පෙළ අවසන් වෙලා හිටිය කාලය.soft toys මහන්න උගන්වන පන්තියකට දෙල්කඳට ගිය කාලය.උසස් පෙළ අවසන් වෙලා හිටියත් මම ගෙදර වාහනයකින් පුංචි එක්ක යා යා යුතුයි.එහෙම තමයි නීතිය.
සුධාරක පන්තියේ දොර ගාවට ඇවිත් මාව වාහනයට නංගා ගත්තේ එවැනි මොහොතක.අවුරුදු තිස් ගණනක හිටිය ගුරුතුමී බයෙන් මුසපත් වෙලා බලාගෙන ඉන්නවා.ඇය මගේ...
ආදරයේ විරහව ඒ ආකාරයට කිසිම ගෑනු ළමයෙක්ට දැනෙන්න හොඳම නෑ.තමන්ගේ ආදරවන්තයා තමන්ව අත් හැරීම සහ ඔහුගෙන් කිසිම ආරංචියක් නැති වීම කියන්නේ කාරණා දෙකක්.අත්හැරීම කොහොම වුණත් ඔහු ගෙන් කිසිම ආරංචියක් නෑ කියලා දැනෙන එක හරිම අමාරු දෙයක්.ඒ වගේ දෙයක් කිසිම ගෑනු ළමයෙකුට නොවිය යුතුයි කියලා මම හිතනවා.
මම හිටියේ කරකියාගන්න දෙයක්...