රිදුණු තටු පිරිමදිමි

Ridunu thatu pirimadimi
ජීවිත වලටත් ඍතු තිබේ. ඇතැම් ඍතු අතිශය කටුක ය. පීඩිත ය. රළු ය. නමුත් අපට ඒවා මගහැර යා නො හැකි ය. ඇතැම් ඍතු සෞම්‍ය...
Ridunu thatu pirimadimi
ඒ සති අන්තයෙන් පසු උදා වූයේ සදෙව්මා ගේ ජීවිතයේ අලුත් යුගයකි. ඇය තාත්තා එක්ක මත්තේගොඩ ඔවුන් ගේ නිවසේ නතර වීමට ගියා ය. මවගෙන් වෙන්...
Ridunu thatu pirimadimi
සන්තුෂී සමග විවාහයෙන් නීත්‍යානුකූල ව දික්කසාදය ලැබුණ ගමන් යළි විවාහයක් කර ගැනීමට කල්ප ගත් තීරණය ගැන ඔවුන් ගේ දරුවන් තුළ ඒ තරම් ප්‍රසාදයක් වූයේ...
Ridunu thatu pirimadimi
සන්තුෂී සිරිවර්ධන හා කල්ප බණ්ඩාරතිලක වෙනුවෙන් දික්කසාද තීන්දුව ලැබිණි. අවසාන වශයෙන් කල්ප ඊට හිත හදා ගෙන තිබිණ. ඒ තනි වීමට වන බිය කියනා ප්‍රශ්නයට...
Ridunu thatu pirimadimi
සදෙව්මා පාසල් සේවා රියෙහි ගෙදර නො පැමිණි බව අම්මා විසින් දැනුම් දුන් පසු වින්දි ගේ සිතේ ඇති වූයේ කැළඹීම මුසු සැක සංකාවකි. දියණිය නිසැක...
Ridunu thatu pirimadimi
සන්තුෂී සිටියේ සිය අලුත් ම හීනය පාට කරමිනි. ඇයට ඒ ගැන කතා කරන්නට ඕන වී තිබුණෙන් තප්ති රූපලාවන්‍යාගාරය වෙත පැමිණියා ය. සිය කියුබිකල් එක...
Ridunu thatu pirimadimi
අංජන එදා සදෙව්මා ගේ හිත හදා නැවතත් වින්දි ළඟ රඳවා ගියේ වැඩි විය පත් ගැහැනු ළමයෙකුට වැඩි ම ආරක්ෂාවක් ඇත්තේ අම්මා ළඟ බව දන්නා...
Ridunu thatu pirimadimi
පෘථිවියේ භ්‍රමණයත් පරිභ්‍රමණයත් නතර විය. විශ්වයේ සියල් ක්‍රියාකාරීත්වයන් ඇනහිටියේ ය. කිසිදු හැල හොල්මනක් පරිසරයෙහි නො විණ. කුරුල්ලෙක් කෑ ගැසුවේවත් නැත. ඒ අතිශය නිශ්ශබ්දතාව සන්තුෂී...
Ridunu thatu pirimadimi
ඒ අතුල් පහර කොයි තරම් සන්තුෂී ගේ කම්මුල රිදවූයේ ද යත් ඇයට දැනුණේ දෑසින් ද දෙකනින් ද හිසෙන් ද දුම් පිට වන්නා සේ ය....
Ridunu thatu pirimadimi
අංජන නීලවතුර ට වින්දි ගැන විවාහ යෝජනාවක් ඉදිරිපත් වූයේ ඔහු ගේ මිතුරෙකු වන නාලක ගෙනි. වින්දි නාලක ගේ බිරිඳ ගේ සොයුරිය වූවා ය. එවකට...