වියෝ ගී ගැයෙනා හදේ

“ඔයාලගෙ අම්මල මාර මිනිස්සුනෙ මේධා. මේ ඔයයි මමයි කියන්නෙ මේ ලෝකෙ පලවෙනියටම රණ්ඩු වෙච්ච කපල් එක ද? ඊයෙ රෑ උනේ මේ ලෝකෙ පලවෙනි රණ්ඩුවද?...
“පුදුම මිනිහෙක්නෙ. ඔහොම තමන්ගෙ වයිෆ් එක්ක රණ්ඩු උනා කියල රෑට ගෑණිවයි ළමයවයි ගෙදර දාලා හරිහමං මිනිහෙක් රෑ තිස්සේ ඔහොම ගමං බිමං තියාගන්නවද මං අහන්නෙ?...
පෙත්මලීගේ පේරන්ට්ස් මීටින් එකට තමන්ට යන්නට බැරිවෙච්ච එක වරදක් බව දන්න නමුත් චිරත් උන්නේ හිත ඇතුලෙන් මේධාවිණී කිව්ව හැමදේම කිරා මැන බලන ගමන් ය....
“හැමදේම මම තනියෙන් කරගන්න නම් මම මොකටද චිරත් ඔයාව කසාද බැඳගත්තෙ? අපරාදෙනෙ? මම තනියෙන් ඉඳියනම් කොහොමත් හැමදේම තනියෙමනෙ කරගන්න වෙන්නෙ” කියා කියන ගමන්ම මේධාවිණී...
Wifey ❤ කියා දුරකතන තිරය මත ඇමතුමක් සටහන් වුණත් චිරත් ගුණවර්ධන උන්නේ ඒ ඇමතුම හා සම්බන්ධ වෙන්න බැරුවය.  තමන් දැන් දුරකතන ඇමතුම කීප සැරයක් කට්...