අරුමැති ආදරයක්

“මට සමාවෙන්න චින්තන අයියේ…අනේ ඔයාලට හැංගුවා නෙමෙයි. මගේ ජීවිතයට මොකක්ද වෙන්නේ කියලා මටත්  හරියට හිතා ගන්න බැරුව කොහොමද මං මේ දේ  ඔයාලට තේරුම් කරන්නේ...
යුගාෂ්ගේ කාර්යාලයේ සිට පුෂ්පානන්ද කෙලින්ම ගියේ තමාරා හමුවීමටය.මේ ඈ බලාපොරොත්තුවෙන් උන් ආගමනයකි. එනිසාම ඕ පුදුම වූයේ නැත. පුෂ්පානන්ද නොසන්සුන් කමින් ආලින්දයේ එහෙටත් මෙහෙටත් ඇවිද...
“ඔය කෙල්ල විඳපු දුක්වල හැටියට හරි යන්නම ඕනේ. හිත හයිය කරගෙන ඔය ත්‍රීවිලර් එක එලවපු එකම මැදෑ. අර පිස්සු ගෑණිත් බලාගෙන පියසීලි අක්කවත් බලාගෙන...
“ඇයි අම්මා පුදුමෙන්  වගේ මගේ දිහා බලන්නේ.” යුගාෂ්  එසේ ඇසුවේ තම කාර්යාල පුටුවෙන් නැගිටවිත්  තමාරාට යාබදව වූ සුවපහසු පුටුවෙන් අසුන් ගන්නා ගමන්ය.  “එදා ආච්චි  මාව කාමරේට...
“සතුටින් නේද..” යුගාෂ් ඇසුවේ රාත්‍රියේ අපූර්වාද දුරකථන ඇමතුමක් ගෙනය. අවිවේකී දවසක් වූ නිසා වෙනදා තරම් ඇය ගැන සොයා බලන්නට ඔහුට අවස්ථාවක් වූයේ නැත. එහෙත් හෝරාවකට...
අඩිතාලමේ වැඩකටයුතු නිමා කළ බාසුන්නැහේලා  නික්ම ගියේ සවස හයට පමණය. ජීවිතයට කුමක් සිදුවන්නේදැයි සිතා ගත නොහී වූ අපූර්වා අඩිතාලම දැමූ බිම් කොටස දිගේ ඇවිද...
“කොහෙද බං මේ…” තීක්ෂණ විමතියෙන් විමසූයේ මේ ඔහුට හුරු පුරුදු තැනක් නොවූ නිසාය. ඊයේ පෙරේදා සිට යුගාෂ්ගේ සමහර මැඩ හරි අමුතු ඒවාය. විටෙක ඔහුගේ විලාශය...
උසාවිය ඉන් මසකට පසුව තවත් නඩු වාරයක් සඳහා කල් තැබුවේය. සේනකත්, දයාලුත්, පුෂ්පානන්දත් නැගී  සිටියේ කිසිවෙකු දෙස නොබලමින්ය. ඒ වේගයෙන්ම ඔවුන් උසාවි සංකීර්ණයෙන් පිටව...
අපූර්වාගේ නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමත් අමායාගේ නඩු වාරයත් යෙදී තිබුණේ එකම දිනයකය. තමාරා නිවසින් පිටව ගියේ පාන්දරමය. නැකත තිබුණේ පෙරවරු හයයි හතළිහටය.  “තවමත්...
අපූර්ව වාගේ හඳහනට අනුව නව නිවසේ අඩිතාලම දමන්නට නැකැත් තිබුණේ දා හතර වනදාය. කාන්ති රෝහල්ගත කෙරුණේ එකොළොස්වනදාය.  ඔවුන් යළි නිවසට පැමිණෙද්දී හේෂානිගේ මවත් පියාත් ආච්චිගේ...