දෑත දරා

Dathadara

මනුජ වේලාසන නිවසට ගියේය. දියණියවද සූදානම් කර ගෙන සාරතී නැන්දා ඇරලවන්නට පිටත් වූයේය. " ඩොක්ටර්ට කියන්න අපි හොස්පිට්ල් එක ලඟ කියලා සාරතී නැන්දේ...  " රෝහලට කිට්ටු...
අවසානයේ සින්දූපා සියල්ල, කිසිත් නොසඟවා පැවසූවාය. එලෙස පැවසුයේ මනුජගෙන් උපකාරයක් හෝ ආරක්ශාවක් බලාපොරොත්තුවෙන් නොවේය. හුදෙක් ඇගේ සිත තුළ වූ සියලු පීඩනය කිසිවෙකු ඉදිරියේ දිග...
" චුට්ටක් නවත්තන්නකෝ ...." සින්දූපා කංකෙඳිරියක් සේ දෙවන වතාවටද කීවාය. මනුජ ඒ බවක් නෑසුනා මෙන් මෝටර් රිය ධාවනය කලේය. සින්දූපා එවර මනුජ දෙස බැලුවාය. සුදු පැහැ...
සින්දූපා ජංගම දුරකතනය ට පිළිතුරු නොදී සිටීමේ හිතුවක්කාර කම වටහා ගන්නට මනුජට නොහැකිවූයේ නැත. සති දෙකකටත් වැඩි කාලයක් තිස්සේ තමා ඇයව මඟ හැර දමා...
" එක අතකට ඒක උගේ චොයිස් එක .... ඒක උගෙයි මගෙයි සහෝදරකමට බාධාවක් වෙන්නේ කොහොමද ?   බැණ බැණ වුනත්, ඌ මාව අල්ලන් උන්න එකා........
කෙටි කලිසමක් සහ අත් කැපූ සැහැල්ලු ස්කිනරයක් හැඳ මෝටර් රථයෙන් බසින මනුජ දෙස සින්දූපා බලා උන්නේ හිත උතුරා දමන ආහ්ලාදජනක හැඟීමෙනි. එහෙත්, දෑසින්වත්, මුහුණෙන්වත්...
" ඈ ඩොක්ටර් සින්දූපා ... ඔය හීන බලන්නෙ වින්ග් කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ ගැන එහෙම නෙවෙයි නේ .. නේ ? විශ්වගෙ හඬ එක්වරම අකුණක් සේ...
මනුජ උන්නේ ඔහුටම වටහා ගන්නට නොහැකි ආහ්ලාදජනක හැඟීමක් එක්කය. නිර්ධා ගේ සමුගැනීමෙන් පසු තාවකාලික සම්බන්ධතා ඇතිවී නැතිවී ගියේය. ඒවායේ වූයේ පැහැදිළි අරමුණුය. ඒ අරමුණු...
මනුජව දියතලාව රෝහලට ඇතුලු කෙරුණේය. මනුජගේ පියා පසුදා යළි දියතලාව මනුජගේ නවාතැනට පැමිණියේ මනුජ යම් අපහසු තත්වයම උන් බැවිනුත්, දියණියගේ සම්පුර්ණෙ වගකීම සාරතී ට...
" උඹලෑ බබා බලන ආන්ටි කිව්වා විදියට නම්, දියතලාව හොස්පිට්ල් එකේ ඩොකෙක් ඇවිල්ලත් උඹව බලලා කරලා ගිහින් තියෙනවා... අපි එනකොට උඹ හිටියෙත් ඔය විදියට...