එදා දවසම හොස්පිට්ල්  එකේ මට වැඩ පිරිලා තිබුණා.ප්‍රහන්ගේ ඔක්කොම ලියකියවිලි  මම බැලුවා.  විශේෂයෙන් රාජරත්නම් ගෙනල්ලා දීපු නඩු වාර්තා ඔක්කොම කියවල බැලුවා. මට හිතුණා ඒ...
මම වාට්ටුව ඇතුලට හැමදාම උදේට එනකොට කලින් දවසේ ඇතුල් කරගත්ත ලෙඩ්ඩු පෝලිමට තියලා තියෙන එක රංජනී මිස්ගේ රාජකාරියයි. අදත් එහෙම ලෙඩ්ඩු තුන් දෙනෙක් හිටියා.දෙන්නෙක්ට...