ඉඩෝරයක මල් වැස්සක්

Idorayaka_mal_wassak

“ඊයේ අරයා පදිංචියට ගියපු අලුත් ගෙදර කොහොම එකක්ද දන්නෙ නෑ. මට නං කිව්වේ නිවාඩු ගන්නෙ නෑ කියලා. ඒ උනාට අද ඔෆිස් එකට ඇවිල්ලත් නෑ....
“ඒයි…මේක පාක් එකක්වත් ෆිල්ම් හෝල් එකක්වත් නෙමෙයි. වැඩිහිටියන්ට පමණයි දර්ශන මෙතන පෙන්නන්න තියාගන්න එපා. පොඩි එවුන් ඉන්නවා.” ඉසුරිත් බිනරත් එකටම සේ හිස එස වූයේ මාලිංග...
කෝසල ජයවර්ධන විසින් පැදවූ වාහනය  රාජගිරිය පසු කරමින් නාවල දෙසට ඇදී ගොස් අතුරු පාරකින් හරවන තුරුත් බිනර උන්නේ ජංගම දුරකථනය දෙස බලාගෙනය. අම්මා පිටරටක...
පාරින්ද තම මිතුරන් දෙදෙනාට නිවසට පැමිණෙන්නයැයි  පණිවිඩයක් යැවූයේ පාන්දරමය. ඉසුරි අවසානයට එවා තිබූ කෙටි පණිවිඩයක් තමා යැවූ පිළිතුරු පණිවිඩයත් ඔහු සිය වතාවකට වඩා කියවූයේය....
“හෙට උදේට අපිට වැදගත් ගමනක් යන්න තියෙනවා නයනා. මම සුභාෂිනීට කියලා මේකේ ජැකට් එකත් මස්සවගෙනම තමයි ආවේ.” ජයවර්ධන පැවසූයේ වටිනා සාරියක් තම බිරිඳ අත තබමින්ය....
ඉසුරි පාරින්ද විසින් ඒවා තිබූ කෙටි පණිවිඩය දුටුවේ අලුත් නිවසට ගෙන ගිය බඩුබාහිරාදිය පරිස්සමට අසුරා පැමිණි වෙහෙසකර දවසක අවසානයේය.  නව නිවසේ පදිංචි වීමට තිබුණේ හෙට...
දින කිහිපයක්ම ගෙවී ගොස් තිබුණත් පාරින්දට ඉසුරිගෙන් එකදු කෙටි පණිවිඩයක්වත් පැමිණියේ නැත. ඊයේ පෙරේදාත් ඔහු උන්නේ ඇය විනාඩියකට හෝ තමාව අමතාවියැයි බලාපොරොත්තුවෙන්ය. අම්මා පවසන්නේ...
සුරංග විනාඩියෙන් විනාඩිය තම අත් ඔරලෝසුවට එබුනේය. මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේත් පොත් අලවි ජාලයේත් නමක් තබාගෙන සිටින කෝසල ජයවර්ධන මහතා තමා හමුවීමට අවැසි බව පවසමින්...
“අපේ කිරිඅම්මා කියනවා මේ අපේ හොඳ කාලෙලු ලබලා තියෙන්නේ..මටත් එහෙම හිතෙනවා බිනර. ඔයා හම්බුනේ නැත්තං අද මගේ ජීවිතේ මොන විදිහකට වෙනස් වෙලා තියෙයිද කියන්න...
ජයවර්ධනත් නයනාත් වූයේ සඳැල්ලෙහි වූ වේවැල් පුටු දෙකක වාඩිවීගෙනය. දෙදෙනා ඉදිරිපස පලතුරු යුෂ වීදුරු දෙකක් විය. ජයවර්ධන තම විවේකී ඉරිදා දවසේ වැඩි කාලයක් වෙන්...