"ලිහිණි... අම්මා කියන ඒවට හිත රිද්දගන්න වට්ටගන්න යන්න එපා. මනුසත් ඔයාට මේවා දුන්නේ එයාගේ හිතේ මේ හැමදේම භාරදෙන්න උන්න විශ්වාසවන්ත මනුස්සයා ඔයා විතරක් වෙච්ච...
ලෝයර්ගෙ කටහඬ සාලෙ පුරා දෝංකාර දුන්නේ මහා නිහඬතාවයක් මැද්දෙ.
නැන්දම්මාත්, භානුකීත්, මන්දාරාත්, ඇස් අයාගෙන බලාගෙන හිටියේ තමන්ගේ නමට මොනවා ලියවිලා ඇද්ද කියන බලාපොරොත්තුවෙන් වගේ. අහස්...
මනුසත්ගේ හත් දවසේ දානෙත් ඉවර වුණා.
ගෙදර පිරිලා හිටපු නෑදෑයෝ, යාළුවෝ හැමෝම තමන්ගේ පාඩුවේ යන්න ගියාට පස්සේ ඒ මහ මන්දිරය ඇතුළේ ඉතුරු වුණේ මහා මූසල...
ICU එක ඇතුළේ තිබුණේ මහා මූසල නිහඬතාවයක්.
මැෂින්වලින් ආව බීප් සද්දේ විතරක් ඒ නිහඬතාවය බිඳලා දැම්මා. මම හෙමින් මනුසත්ගේ ඇඳ ළඟට ගියා. එයා අමාරුවෙන් ඇස්...
ඉස්පිරිතාලේ ගඳට මම ඉස්සර ඉඳලම කැමති වුණේ නෑ.
ඒත් මනුසත්ව ඇම්බියුලන්ස් එකෙන් දාගෙන ඇවිත්, රෝද කැරකෙන සද්දෙත් එක්ක ඒ පටු කොරිඩෝ දිගේ ට්‍රොලිය තල්ලු කරගෙන...
“දැන් ඉතින් මොන තරං රංගන දාන්න හැදුවත් වැඩක් නෑ. ඇඳේ උන්නත් පුතා උනත් දැනගන්නෝන තමන්ට මෙයාකාරව ඇඳක් උඩට වෙලා ඉන්න සිද්ද උනේ කා හන්දද...
මනුසත්ට තවමත් ඇඳෙන් නැගිටලා සාලයටවත් යන්න පණක් තිබුණේ නැහැ.
කාමරේ හතර මායිමට කොටු වෙලා ඉන්න එක මනුස්සයෙක්ට මොන තරම් වධයක්ද කියලා මම දැනගෙන හිටියා. ඒ...
"ලිහිණි... අයි... අයි...ඇම්… සොරි..." එයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට දෙකක් කඩාගෙන වැටුණා. "මං... ඔයාට... ගොඩක්... රිද්දුවා...භා…භානු…ක්…කී"
මනුසත් හෙමින් සැරේ සිහිය ලබන්න පටන් ගත්තත්, එයාගේ කටහඬ...
"ෂා... මාරයිනේ ලිහිණි. ඇත්තටම මම මේ තරම් දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ ඔයාගෙන්.ඔයා මෙච්චර මනුස්සකම් දන්න කෙනෙක් කියලා මං ඇත්තටම හිතුවෙනෑ" කියලා කියද්දි තිදස්ගේ කටහඬේ...
ඒ ඇහුණේ භානුකීගේ කටහඬ කියලා තේරුණ වෙලාවේ මගේ පපුව පිච්චිලා ගියා වගේ දැනුණෙ.
තිදස් වෙනුවෙන් මම මගේ ආත්ම ගරුත්වය පවා පැත්තකට දාලා ගත්ත කෝල් එකට...


