ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා මම බලන් හිටියේ හරියට මරණ වරෙන්තුව අතට ගත්ත අපරාධකාරයෙක් වගේ.
"අම්මා" කියන නම දැකලා මගේ පපුව හෝස් ගාලා පත්තු වුණා....
ඔෆිස් එකේ වැඩ අස්සේ මම හිටියේ හරියට මැෂිමක් වගේ. මනුසත් ගැන තියෙන ඒ එයා ආයෙ ඒවි, මාව හොයන් ඒවි කියන බලාපොරොත්තුවයි, හිතේ තියෙන පාලු...
ගෑනියෙක්ට මේ ලෝකෙ ලැබෙන්න පුළුවන් ලොකුම දේ තමයි තමන්ට ආදරේ කරන මිනිහෙක්. ඒ වගේම නැතිවෙන්න පුළුවන් ලොකුම දේ තමයි තමන්ට ආදරේ නොකරන මිනිහෙක්.
හැබැයි මට...
තිදස් එළියට බැහැලා ගියේ මගේ තීරණය ගැන දරාගන්න බැරි කලකිරීමකින් කියලා මම දැනගෙන හිටියා.
ඒත් ඒ වෙලාවේ තිදස්ගේ බලාපොරොත්තු බිඳවැටීම් ගැන හිතන්න තරම් ඉස්පාසුවක් මගේ...
පස්සෙන්දා නිවාඩු දවසක් වුණ එක මට ලොකු සහනයක් වුණා කිව්වොතින් හරියටම හරි. ඇත්තටම මට ඒ වෙද්දී කිසිම මිනිහෙක් ඉස්සරහට යන්න පුළුවන් මානසිකත්වයක් තිබුණේ නැහැ....
මං මනුසත්ගෙ ගෙදරින් එළියට බැහැලා ආවෙ අන්න ඒ විදියට.
ඒ මහා මාලිගාවක් වගේ තිබුණ ගෙදර බර යකඩ ගේට්ටුව මගේ පිටිපස්සෙන් වැහෙද්දී, මට දැනුණේ හරියට මගේ...
එදා රෑ මනුසත් ගෙදර ආවේ වෙනදාටත් වඩා සෑහෙන වෙලාවක් ගිහින්.
මනුසත් සාලේ ලයිට් එක දාද්දී මම සෝෆා එකේ ගුලි වෙලා හිටියේ හරියට පණ යනකම් බලාගෙන...
තිදස් ඒ අහපු ප්‍රශ්නෙත් එක්ක මගේ මුළු ලෝකයම එක තත්පරේකට නතර වුණා වගේ මට දැනුණා. මම අතේ තියාගෙන හිටපු කොෆි කෝප්පය මේසය උඩින් තිබ්බේ...
එදා දවස ගෙවුණේ හරියට අවුරුදු ගාණක් ගෙවෙනවා වගේ හරිම ස්ලෝ.
වැඩ ඇරෙන වෙලාව එනකම්ම තිදස් මගේ පැත්තවත් බැලුවේ නෑ. අඩුම ගානේ පණිවිඩයක්වත්, මැසේජ් එකක්වත් නෑ....
තිදස්ගේ ඒ සද්දෙ ඇහුණා විතරයි, මුළු කැබින් එකම නිකන් ගල් ගැහුණා වගේ එකපාරටම සද්ද නැතුව ගියා.
අපි දෙන්නම එකපාර තිදස්ගේ මූණ බලලා, ඊළඟ තත්පරේදී එකිනෙකාගේ...


