කලුවර රෑ සඳක් වගේ

කලුවර රෑ සඳක් වගේ Karuwala_ra_sadak

භානුකීගෙන් හිස් වෙච්ච මනුසත් සර්ගෙ ලස්සන මාළිගාවට ගොඩ වෙනකම් මම හිතාගෙන උන්නෙ මම දින්නා කියලා. හැබැයි ඒ දින්නා කියන හැඟීම මගෙ හිත අස්සෙ තිබ්බෙ...
“අනේ මන්දන්නෙ නෑ ළමයො ගංවල ඉපදුනාට, උඹලා වගේ ඔය කොලඹ ගිහින් විස්ව විද්‍යාලවල ඉගෙන ගත්තෙ නැතුවට අපිත් ලෝකෙ ගැන යමක් කමක් දන්න මිනිස්සු. අපි...
“භානුකී ඔයාට කවදාවත්ම ආදරේ කරේ නැද්ද?” කියලා මම මනුසත්ගෙන් අහද්දිත් මං කියන්නෙ අර ගමෙන් ආව අහිංසක කෙල්ලම තමයි. ආදරේ කියන වචනෙ ඉස්සරහට දාගෙන පිරිමින්ට...
“ඔච්චර තරුණ කෙල්ලෙක්ට මේ තමන්ට වඩා දෙගුණෙකින් වයස, ඩිවෝස් වෙලා තමන්ගෙ වයසට කිට්ටු වයස්වල ළමයි ඉන්න, අප්පෙක් එක්ක සෙට් වෙන්න තියෙන උවමනාව මොකද්ද කියන්නකො?...
මට කවදාවත් මනුසත්ගෙ ගේ අස්සෙ රැජිණක් විදියට ඉන්න ඉඩක් හම්බුණේ නෑ.  මොකෝ මනුසත්ගෙ රාජ්‍යයේ උන්නෙ රජෙක් විතරයි. කොටින්ම එයයි මමයි යාලුවෙලා උන්නා කියලා මම හිතාගෙන...