විවාහයෙන් පස් වන දිනයෙහි, හැන්දෑවේ ගෙදර ඇවිත් යන බව අශ්විනී එදා දවල් ගෙදර හැම කෙනෙකුට ම කතා කොට කීවා ය. ඈ එසේ කළේ සන්දේශ්...
සාන්වී හා ශාක්‍ය ගේ පැමිණීම මහානාම හා මල්වත්තගේ පවුල් දෙකට ම අදිසි සතුටක් ගෙන ආවේ ය. දෙවන ගමනක් නොවූයෙන් ශාක්‍ය ගේ අදහස වී තිබුණේ...
ඒ වෙලාවේ තාත්තා කාමරයට එනු ඇතැයි අමාගී සිහිනයෙන් හෝ හිතුවේ නැත. කඳුළු කම්මුල් සේ ම ජංගම දුරකතනයේ වන ඡායාරූප තාත්තාගෙන් සඟවගන්නට තරම් සිහියක් ඒ...
ඒ මල්වත්තගේ ගෙදරට අශ්විනී හා සාන්වී නැතිව හිරු උදා වූ පළමු දිනයයි. මැදියම් රැය ද ගෙවී යන තුරු නින්ද ගියේ නැති නිසා අමාගී අවදි...
මැදියම ඉක්මවා හෝරාවක් ගෙවුණු ඉක්බිති අශ්විනීටත් සාන්වීටත් රූපලාවණ්‍යාගාරය වෙත යන්නට නියමිත ව තිබිණ. මනාලියන් ලෙස හැඩගැන්වීම සඳහා ඔවුන් එහි කැටිව යාමට සූදානම් ව තිබුණේ...
එය සංකීර්ණ තත්වයකි. එක් මහානාම පුතෙකු මල්වත්තගේ දියණියක වෙනුවෙන් කළ විවාහ යෝජනාවක් සිථිර වී, තවත් මහානාම පුතෙකු කළ විවාහ යෝජනාවක් ස්ථිර නොවී අර්බුධයක් බවට...
රාත්‍රියෙහි කිසිවෙකුට නින්දක් නොවූවා විය යුතු ය. අශ්විනී ද අමාගී ද එක කාමරයක විසල් යහනක දෙපැත්තට වී දිගට ම කඳුලු සැලූහ. ඔවුන් ගේ ඉකි...
නිදන්නට යහන් වලට ගොඩ වූවාට ඒ රාත්‍රියෙහි කිසිවෙකුට නින්දක් නම් වූයේ නැත. අමාගී ඇස් තද කොට පියාගෙන බිත්තියට මූණ ඔබාන නිදි සේ සිටියා ය....
ආර්ය නිර්වාන් මහානාම සිටි නො සන්සුන් බව සහෝදරවරුනට නො තේරුණා නොවේ. නමුත් ඊට හේතුවක් ඔවුන් ට නිගමනය කළ හැකි වූයේ නැත. ඇතැම් විට ඒ...
පවුල් දෙකේ ම තාත්තලා ට හා මනමාලයාගේත් මනමාලිගේත් සොයුරන්ටත් මංගල උත්සවය සඳහා ඇඳුම් කට්ටල සැකසීමට එක ම උත්සව ඇඳුම් සැපයුම්කරුවෙකු වෙත ඇණවුම් කෙරිණ. ඉතිරි...

