මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න

 

මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න

“ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයි” මං එහෙම කියද්දිත් මතින්ද්‍ර උන්නෙ හරියට කලබලෙන් වගෙ එයාගෙ ශර්ට් එකේ බොත්තං දාගන්න ගමන්. ඉස්සර නම් මගෙ ඇනෙක්ස් එකට ආවම...