“නෑ මම පාස්වර්ඩ් දෙන්නෙ ඔයා මට ඇත්ත කිව්වොතින් විතරයි”“මොකද්ද මතින්ද්‍ර ඔයා මේ මට කියන්න කියලා කියන ඇත්ත?” කියලා මම ඇහුවෙ කීවෙනි වතාවටද කියල ඇත්තටම...
“මං එක දෙයක් කියන්නද මේඝා?” රුවිනි හෙමින් ඇහුවා.
එහෙම කියද්දි එයාගේ මූණේ හිනාවක් තියා හිනාවක සේයාවක්වත් තිබුණේ නැහැ. එයා හිටියේ ගොඩක් සීරියස් මූඩ් එකක. මං...
මන්දස්මිතා දොර වහගෙන ගියාට පස්සේ කාමරේ ඇතුළේ ඉතිරි වුණේ මාරම සයිලන්ස් එකක්.
හැබැයි මගේ ඔළුව ඇතුළේ නම් මහා යුද්ධයක් පටන් අරගෙන තිබුණා. අර පේන් කිලර්...
(මතින්ද්‍රගේ කතාව)මුළු ඔළුවම දෙපලු වෙන්න වගේ එන දරාගන්න බැරි කැක්කුමක් එක්කයි මං ඇස් ඇරියේ.රූම් එකම අඳුරේ ගිලිලා.ලයිට් එකත් ඕෆ්.හැබැයි මගේ ඔළුව ඇතුළේ නම් කවුරුහරි...
එදා රෑ මතින්ද්‍ර කොච්චර මගේ අපාට්මන්ට් එකේ දොර ලඟ ඉඳගෙන දොර අරින්න කියලා කියද්දිවත් මං දොර ඇරියෙ නැති තැන එයා ගියාට පස්සෙ මං හිතුවෙ...
මතින්ද්‍ර මාව බය කරන්න පටන් අරගෙන තිබුණා කියලා මං පිළිගත්තෙ ඊට පස්සෙ.
එදා එයා මගේ උරහිස් දෙකෙන් අල්ලලා මාව පස්සට තල්ලු කරපු තත්පරේ ඉඳන් මගේ...
තමන්ට අයිතිවෙන්න ඕන ගෑනි වෙන මිනිහෙක්ගෙ හුස්මක් වදින මානෙක ඉන්නවය කියලා දන්න එක පිරිමින්ට කොච්චර අමාරු දෙයක්ද කියලා මට ඇත්තටම තේරෙන්න ගත්තෙ හේසරගෙ ප්‍රශ්නෙන්...
“එයා ඇත්තටම මගෙන් ඇහුවා ‘ඔයා එයා එක්ක නිදාගත්තද?’ කියලා.”
රුවිනිගේ මූණ එකපාරටම වෙනස් වුණා.
අපි හිටියේ ඔෆිස් එකේ බැල්කනි එකේ. හවස වැස්සක් වැටිලා නතර වෙච්ච නිසා...
හේසර මගේ ජීවිතෙන් අයින් වුණේ ලොකු රණ්ඩුවකින් නෙවෙයි.
ඒක හරිම සද්ද නැතුව සිද්ධ වුණ දෙයක්.
මුලින්ම අඩුවුණේ කෝල්ස්. ඊට පස්සෙ රිප්ලයි එන එක. ඊටත් පස්සෙ මැසේජස්...
“ඇයි මට මේ කිසිම දෙයක් නොකිව්වෙ, මේඝා?”
හේසර ඒක ඇහුවෙ හරිම හෙමින්.
ඒත් ඒ හඬ ඇතුළේ තිබුණ බර කෙලින්ම මගෙ පපුවටම වැදුණා.
අපි හිටියේ රූෆ් ටොප් කැෆේ...


