මං මේඝාව හම්බෙන්න ගියේ දවස් තුනකට පස්සෙ.මොකෝ මට මේඝාව කිසිම විදියකින් කන්ටැක්ට් කරගන්න විදියක් තිබ්බෙ නෑ. මේඝා එයාගෙ අපාට්මන්ට් එකට ඇවිත් තිබ්බෙත් නෑ. එයා...
“මං අද මේඝාව හම්බෙන්න ගියා.”
මන්දස්මිතා ඒක කිව්වෙ හරිම සාමාන්‍ය හඬකින්. හරියට නිකන් කාළගුණේ ගැන කියනවා වගේ. හැබැයි ඒ වචන ටික මගේ ඔළුව ට ඇවිත්...
මන්දස්මිතාගෙ ඇස් අස්සෙ මං හෙව්වෙ මං ගැන තරහක් උනත් එයාගෙ ඒ ලාවට මේකප් තවරපු ලස්සන මූණ අස්සෙ කිසිම ඉමෝශන් එකක් හොයාගන්න මට පුලුවන්කමක් තිබ්බෙ...
“නෑ මම පාස්වර්ඩ් දෙන්නෙ ඔයා මට ඇත්ත කිව්වොතින් විතරයි”“මොකද්ද මතින්ද්‍ර ඔයා මේ මට කියන්න කියලා කියන ඇත්ත?” කියලා මම ඇහුවෙ කීවෙනි වතාවටද කියල ඇත්තටම...
“මං එක දෙයක් කියන්නද මේඝා?” රුවිනි හෙමින් ඇහුවා.
එහෙම කියද්දි එයාගේ මූණේ හිනාවක් තියා හිනාවක සේයාවක්වත් තිබුණේ නැහැ. එයා හිටියේ ගොඩක් සීරියස් මූඩ් එකක. මං...
මන්දස්මිතා දොර වහගෙන ගියාට පස්සේ කාමරේ ඇතුළේ ඉතිරි වුණේ මාරම සයිලන්ස් එකක්.
හැබැයි මගේ ඔළුව ඇතුළේ නම් මහා යුද්ධයක් පටන් අරගෙන තිබුණා. අර පේන් කිලර්...
(මතින්ද්‍රගේ කතාව)මුළු ඔළුවම දෙපලු වෙන්න වගේ එන දරාගන්න බැරි කැක්කුමක් එක්කයි මං ඇස් ඇරියේ.රූම් එකම අඳුරේ ගිලිලා.ලයිට් එකත් ඕෆ්.හැබැයි මගේ ඔළුව ඇතුළේ නම් කවුරුහරි...
එදා රෑ මතින්ද්‍ර කොච්චර මගේ අපාට්මන්ට් එකේ දොර ලඟ ඉඳගෙන දොර අරින්න කියලා කියද්දිවත් මං දොර ඇරියෙ නැති තැන එයා ගියාට පස්සෙ මං හිතුවෙ...
මතින්ද්‍ර මාව බය කරන්න පටන් අරගෙන තිබුණා කියලා මං පිළිගත්තෙ ඊට පස්සෙ.
එදා එයා මගේ උරහිස් දෙකෙන් අල්ලලා මාව පස්සට තල්ලු කරපු තත්පරේ ඉඳන් මගේ...
තමන්ට අයිතිවෙන්න ඕන ගෑනි වෙන මිනිහෙක්ගෙ හුස්මක් වදින මානෙක ඉන්නවය කියලා දන්න එක පිරිමින්ට කොච්චර අමාරු දෙයක්ද කියලා මට ඇත්තටම තේරෙන්න ගත්තෙ හේසරගෙ ප්‍රශ්නෙන්...


