මොවුන් හට ඉන්දියාවේ කියන්නේ හිජ්රා කියලා. ඒක අරාබි භාෂාවේ වචනයක් .ඒකෙ තේරුම සංක්‍රාන්ති කියන තේරුමයි. කින්නර , අර්වානිකියලා හඳුන්වන්නෙත් මේ සංක්‍රාන්තික පුද්ගලයන් ම තමයි.අර්ධනාරීශ්වර...
මගේ ජීවිතයේ ආදරය කියන එක මට දැනිලා තිබුණේ බොහොම කටෝර වේදනාකාරී දෙයක් විදිහට.කේසර සම්පූර්ණයෙන්ම මගේ ආදර කතාව පුච්චලා අළු කරලා දාලා තිබුණා.කේසර අලුතෙන් පත්තරයක්...
ස්ත්‍රිය වර්ණනා කරන හැටි නම් අපි සාහිත්‍ය ලෝකය පුරාවටම ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඒ කොයිම වෙලාවකවත් පුරුෂයා වර්ණනා කරන හැටි අපි දැකලා නැහැ.ගීත...
එදා රෑ තමයි වැඩසටහන ප්‍රචාරය කෙරුණේ.අසාද් මම ලොකු අම්මා නස්‍රියා ආච්චි අපි සේරම වහලය උඩ තරු අහස යට කෝපි බිබී වැඩසටහන ඇහුවා.
සුදු නෙළුම කෝ...
පොඩි එකා හරි ආසයි වටලප්පන් කන්න. මම හෙට පුතා ආවහම දුවටත් එවන්නම්.නස්රියා ආච්චිත් එක්කම මම පල්ලෙහාට බැහැලා අපේ ගෙදරට ගියා.
අංගනාවන් මැද ගැහැනියක්......දන්නා දේ ට...
රන්දුනු සර් චෙයාර්මන් වෙලා ආවට පස්සෙ අපේ කම්පැනි එක ගොඩක් දියුණු වුණා .මම චෙයාර්මන් ගේ පෞද්ගලික ලේකම්වරිය හැටියට වැඩ කළා .හිතුවට වඩා ගොඩක් සැර...
ඉතින් උඹ හැමදාම දැන් මෙහෙම ඉන්නද හිතන්නේ..
ඇප්ලිකේශන් දෙක තුනක් මම දාලා තියෙනවා.ඒවට සමහරවිට කතා කරයි.
අවුරුදු ගාණක් තමන් ආදරය කරපු පිරිමියා වෙන ගෑනියෙක් එක්ක වෙලිලා...
අම්මලාට ඕන වුණේ මගේ හිත හදන්න.මට ඕනි උනෙත් මගේ හිත හදාගන්න.එතකොට මම විශ්ව විද්‍යාලයෙන් අයින් වෙච්ච අලුත වගේ. කේසර අපිට ඉගැන්නුවෙ ප්‍රායෝගික ජීවිතයේ සිද්දි...


