නම නොදන්නා කඳු පන්ති

වචනයක්වත් කතා කරපු නැති අසාද්  මාවත් දාගෙන ලාකෝ එකට යනකොට මගේ ඇස් දෙක රතු වෙනකන් මම අඬලා තිබුනා. ටූ ලැටේ කොෆී මික්ස් විත් බ්‍රැන්ඩි ඇන්ඩ් ස්ක්‍රැම්බල් ත්‍රී එග්ස් විත් යොර්ගට් ... කියලා අසාද් කියනකොට දැන් දවල් දෙකත් පහුවෙන්න එනවා නේද කියලා මට මතක් වුණා. පැය පහක් තිස්සේ මගෙන් ප්‍රශ්න කරපු දේවලුයි මම...
පහුවදා උදේ මම වැඩට යන්න නැගිට්ටේ වෙනදට වඩා හිත ශක්තිමත් කරගෙන.අසාද් මාව ඔෆිස් එකට ගිහින් දාන්නම් කියලා කිව්වා.අපි දෙන්නම වාහනයට නගිනකොට තමයි  මට ඒ කෝල් එක ආවේ.. ගුඩ්මෝනින්... මේ බද්‍රානි බානුශ්‍රී රනබාහු නේද ... ජනසුවද පත්තරේ...අපි සී අයි ඩී එකෙන් .... මට හිතාගන්න බැරුව ගියා මම දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා. ඔව්.....
බෙල් එක ගහන සද්දෙට දොර අරින්න ගියේ මම.දොර ඉස්සරහ හිටගෙන හිටියේ කළු කලිසමට යට කරපු   අත් කොට සුදු ශර්ට් එක ඇඳලා උරපතු  දෙකේ ෆ්ලයි ඩුබායි කියන රෙදි ලාංඡනය මහලා තිබුණු  ප්‍රථාපවත් නිල ඇඳුම ඇඳගෙන උන්නු අසාද් .. මගේ ඇස් දෙක නිලංකාර වෙලා ගියා.මාව තේරුම් නොගත්ත මිනිස්සු දහස් ගණනක් මැද්දේ තේරුම්...
මුළු රෑ පුරාම කල්පනා කර කර ඔහේ හිටපු මට මං හිතන්නේ නින්ද ගියේ පාන්දර හතරත් පහුවෙලා. පරක් තෙරක් නොපෙනෙන මුදුනක් නොපෙනෙන මොකක්දෝ මහා අමුතු කන්දක් දිගේ මම හති දාගෙන නගිනවා දැක්කා.කන්ද මුදුනේ කවුරුහරි ඉඳගෙන මට අත වනනවත් දැක්කා. ඉක්මනට ...ඉක්මනට ... එන්න .. කවුද ඒ... මට හිතා හිතාගන්න බෑනේ.. කවුද ඒ... මාව ගැස්සිලා...
ජන සුවඳ පුවත්පතේ පලවන කතිරයේ කවුලුවෙන් එහා ලිපි සංග්‍රහය හරහා පලවන ලිපි පිළිබඳව මේ වන වන විට මහත් ආන්දෝලනාත්මක පරිසරයක් ගොඩනැගී තිබෙනවා.ඒ සම්බන්ධව අපි අද එම පුවත්පතේ හිමිකරු කේසර වීර වික්‍රමගෙන් අදහස් විමසුවා. ඔබ පුවත්පතේ කතිරයේ කවුලුවෙන්  එහා ලිපි සංග්‍රහය ලියන්නේ කවුද.. ශ්‍රීනිශ්‍රී .... ඒ ඇයගේ අන්වර්ථ නාමයයි.ඇයි ඇයගේ ඇත්ත නම හෙළි...
ශාන්ත තෙරේසා කන්‍යාරාමය ඉස්සරහා තිබිච්ච ලයිට් කණුව යට විතරයි ඒ වෙලාවේ එළියේ තිබුනේ.හොඳටම වැහැලා මඩ වෙලා තිබිච්ච පාරේ පිරිලා තිබිච්ච වතුර වලකින් පෙනුනේ සම්පූර්ණයෙන්ම කළු රෙද්දකින් වහගත්ත මොකක් හරි මනුස්ස පරානයක් ඉක්මනින්ම ලයිට් කනුව යට මොකක් හරි පොට්ටනියක් තියලා දුවනවා කියන එක විතරයි.ඒ 1980 වේ මාර්තුවේ දවසක්.. තෙරේසා කන්‍යාරාමයේ ...
මගේ වෙලාව නම් දවල් 12.. ඒ උනාට ඔයාට හතරට කාලක් බව දන්නවා.පරිස්සමෙන් ගිහින් එන්න..ආපු ගමන් මැසේජ් එකක් තියන්න.. එහෙම කියලා අසාද් වට්සැප්  පණිවිඩයක් එවලා තිබුණා. ඇත්තටම මට උඹව ඔය වගේ තැනකට තනියම අරින්න බයයි.ලොකු අම්මා  වුණත් අද උඹ මේ යන ගමන දැනගත්තනම් කීයටවත් තනියම අරින එකක් නෑ.කාටවත් කියන්න ඕන නෑ මමත්...
බානු හරි ආසයිනේ අභියෝගාත්මක දේවල් ලියන්න.ඒ හින්ද මං හිතුවා මේ චාන්ස් එක ඔයාටම දෙන්න ඕනේ කියලා.පත්තරේට නඩු දානවා කිය කිය එක එක්කෙනා කිව්වට කේසර දන්නවා ඒවා ලස්සනට හැන්ඩ්ල් කරලා නවත්තගන්න. කවදාවත් නැතුව වානි  උදේ පාන්දර එයාගේ කැබින් එකට මට කතා කළහම මම ඒත් බැලුවා ඒ මොකද කියලා. මෙච්චර දවසක් මම...
මාරයි බානු.. මාරයි ... ඔච්චර ආශ්‍රය කරලත් මම දැනගෙන හිටියේ නෑ ඔයාට ඔහොම හැකියාවක් තියෙනවා කියලා.ඔයා මාර විදිහටනේ මේ ඉන්ටර්වීව්ස් හැන්ඩ්ල් කරලා තියෙන්නේ . කේසර පුරුදු කතාව දිග අරිනකොට වානි සුපුරුදු ඈනුම් දෙක තුනක් අරින ගමං කාන්තා රූ නාරි සගරා වගයක් බලන ගමන් උන්නා. මේ කේ.... මේ වගේ සඟරාවකුත් අපි පත්තරේ...
වාසල.. අයිසේ..අනුරාධපුරේ පැත්තේ මෙහෙණින් වහන්සේ කෙනෙක් අන්න තමුසෙව හම්බවෙලා මොනවද කියන්න තියෙනවා කියලා කිව්ව.කොච්චර ඇහුවත් මට කිව්වේ නෑ..පොඩ්ඩක් පුළුවන් නම් ගිහිල්ලා බලනවා මොනාද කියන්න තියෙන්නේ කියලා.එහෙම කියලා අපේ ලොකු සර් මට කිව්වම මම එදාම ගියා ඒ මෙහෙණින් වහන්සේව හොයාගෙන.ඔබතුමා ගේ නායකයාට දරුණු අපලයක් තියෙනවා. ඒක නැති කරන්න නම් රුවන්වැලි...