හදේ කොතැනක හෝ හිඳී

Novel_Hade_kothanaka

දෙහදෙහි ම කිසියම් බරක් විය. නමුත් එක පැත්තකින් සැහැල්ලුවක් ද වූයේ ය. ඒ මිශ්‍ර වූ සංවේදනාව නො සන්සුන්කමක් නො දැනවූවා නොවේ. නමුත් ඉන් මිදෙන්නට...
ඒ මොහොත දිව්‍යමය වූවකි. මෝටර් රථය තුළ පසුපස අසුනෙහි ඔවුන් වෙනුවෙන් නිහඬ හැඟීම් සංසරණය වෙන අවකාශයක් නිර්මිත වී තිබිණ. විසල් ගේ අත් ගොබය අල්වාගෙන...
විසල් පමා වී රැකියාවට යන්නට සූදානම් වන හැටි මේධා බලාන සිටියා ය. මේ දින දෙක තුනේ ම බොහෝ රෑ වී ගෙදර පැමිණෙන ඔහු උදයෙන්...
ගුවන් තොටුපළ රථගාලෙහි රිය නවතාගෙන විසල් ඔහේ සිටියේ ය. සුනාමි රළ පහරක් විත් සියල්ල සෝදාගෙන ගියා සේ ඔහු ගේ ආත්මය හිස් වී තිබේ. මෙතැනින්...
විසල් සිය හදවත් මන්දීරේ සියුම් ලෙස අණසක පතුරුවමින් හිඳින බව ජාන්වී අත්වින්දා ය. නමුත් ඒ ගැන නො දැනුණා නො වැටහුණා සේ හිඳින්නට ඇය රිසි...
විසල් ගේ යතුරුපැදිය ගේට්ටුව ළඟ නලා හඬවත්දී සව්මිය අත්පොඩි තලමින් සිනහ වූයේ ය. ජාන්වී බරාඳ කුළුණකට හේත්තු වී ගෙන දුරස්ථ පාලකයෙන් ගේට්ටුව විවර කළා...
මේධා සාඩම්බර අම්මා කෙනෙකු වෙමින් සිටියා ය. එදා සේනක ඇල්ලූ අඩව්වෙන් පස්සේ ඇය වාඩියේ අයට කෑම උයන්නේ නැත. නමුත් විසල් ඇගේ අත මිට හිස්...
විසල් සිඳුරංග කියන චරිතය ගොඩනැගී තිබෙන්නේ ගැහැනුන් දෙදෙනෙකු ගේ දෑතින් බව විසල් තරයේ අදහයි. එක් අයෙක් ඔහු ගේ මව් මේධා ය. ජීවිතයේ අපමණ පිරිපත...
අහස අඳුරින් බරිත ව කඩා හැලේ. බරාඳ පුටුවක් මතට වී ජාන්වී වැසි දිය සිඹින මිදුල දෙස බලා සිටියා ය. හදවත ඇතුළේ පාළු අහු මුළු...
සිය අභ්‍යන්තරයෙහි සිදුවෙමින් පවත්නා වූ ප්‍රතික්‍රියාව කුමක් දැයි ජාන්වී ට පැහැදිලි වූයේ නැත. එහි නො සන්සුන් කමක් ද නො රිස්සුමක් ද කෝපයක් ද වෛරී...