*නාද්යා සොනාලි සල්වතුර*
“ඔයා ඇයි ආවේ?”
“මං ඔයාව දන්න හන්දා ආවේ”
“දන්න හන්දා?” කියලා කියද්දිත් තාර පැටියගෙ ඇස්වල මූණෙ තිබ්බෙ මහ අමුතුම ලුක් එකක්. ඒක හරියට මම...
*තාරානාත් දහම් වංශනායක*
“තාරා එතකොට හිතාගෙන ඉන්නේ ආයෙ තාත්තව එක්කරගෙන වෙන රටක පදිංචි වෙන්න යන්නද?” කියලා රොෂාන් ඇහුවෙ තාත්තගෙ වැඩ ඔක්කොම ඉවර කරලා තාත්තව නින්දටත්...
දියණියට සාරතී සමඟ සෙල්ලම් කරමින් සිටින්න යැයි පවසා මනුජ මිදුලට බැස්සේය. ගේට්ටුවෙන් පිටතටද ආවේය. විශ්වගේ මෝටර් රියය.
ඉදිරිපස දොර විවෘත විය. විශ්ව ඉන් බැස්සේය. පිටුපස එක් දොරක්ද...
ඉසුරි ගැහෙන ඇඟිලි තුඩුවලින් අල්ලාගෙන උන් ලිපිය කියවූයේ එක හුස්මටය. ඇය තාත්තාගෙන් බොහෝ ආදරයෙන් ඉල්ලා තිබුනේ තවදුරටත් මේ ජීවිතය තුළ ඉවසා සිටින ලෙසය. දරුවන්...
*නාද්යා සොනාලි සල්වතුර*
“මහ පුදුම මනුස්සයෙක් නෙ නේද? කවුද අනේ හිතන්නෙ ඔහොම දෙයක් කියාවි කියලා ඔය මනුස්සයා” කියලා ආයෙ ආයෙ පුදුම වෙන ගමන් කාන්ති අක්කා...
"ඔව් අක්කේ... මං සෑහෙන්නම හිර වෙලා..."
විශ්වගේ බිරිඳ වහා ඇමතුම විශ්වටද ඇසෙන සේ සැකසුවාය. විශ්ව අවධානයෙන් ඒ දෙසට සවන් දුන්නේය.
"ඇයි සින්දූ ?..."
"විශ්ව අයියා මුකුත්ම කිව්වේ...
ඉසුරි දැන් සවස තේ සාදන්නේ අම්මාටත් එක්කය. උපකාරක පන්ති ගිය නංගි තවමත් නිවසට පැමිණ සිටියේ නැත. මල්ලි ක්රිකට් පුහුණුවීම් වලය. හන්දියේ වඩේ කරත්තයෙන් රුපියල්...
*තාරානාත් දහම් වංශනායක*
පාණ්ඩු පාට ඇඳුමක් ඇඳලා උන්නට මොකද ඒ කෙල්ලගෙ තිබ්බ “ආව තැනට කිසිසේත්ම මැච් නොවෙන” පොෂ් ලුක් එක ඉස්සරහා මං උන්නෙ සයිලන්ට් වෙලා....
විශ්ව නිවාඩු ඉල්ලුම් කලේය.බැල්කනිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දැම්මේය. මනුජගේ හිස සම්බාහනය කලේය. දියණිය පහල සාරතී සමඟ මනුජ ඉල්ලා කෑ ගසනු ඇසෙද්දි ගොස් දියණියවද නලවා ආවේය.
" කාලා...
කාර්යාලයේ කටයුතු සිදු වෙමින් පැවතුණේ වෙනදා ලෙසමය. වෙනසකට වූයේ බිනර වෙනදාට වඩා තමා ගැන සොයා බලන බව සිතට දැනීමයි. ඒ සොයා බැලීම ඉසුරිගේ සිතට...



