*නාද්යා සොනාලි සල්වතුර*
“තත් තත් තත් තාර පැටියා
තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි”
මිනිහව දැක්කම මට මතක්...
විශ්ව පසුදා මනුජ සොයා පැමිණියේ සින්දූපා ගේ ඉල්ලීමටය. මැදියමේ ඔහුගෙන් ආ ඇමතුම පැය දෙකක් පමණ විසන්ධි නොවූ බවත්, මනුජ තේරුමක් නොවූ කතන්දර බොහෝමයක් කියවමින්...
“ඔයාගේ හදහන ඉල්ලන් එන්න කියලා අම්මා කිව්වා…”
පාරින්ද එසේ පැවසූයේ ඉසුරිගේ නිවසට පැමිණි සවසකය. අවුල්ව තිබූ හිසකේ එකට එක්කොට හිස් මුදුනට වන්නට ගැට ගසමින් රාජිණී...
(මෙතනින් පස්සෙ මේ කතාව යන්නේ දෙන්නෙක්ගෙ පැත්තෙන්. එක්කෙනෙක් තමයි මෙච්චර දවසක් කතාව කිව්ව මම, එහෙම නැත්තම් නාද්යා සොනාලි සල්වතුර සහ අනික් කෙනා තමයි තාරානාත්...
“අම්මේ….ඉසුරිලාගේ නැන්දා මේ ගේ ඉල්ලනවලු….”
මෑතක සිට අම්මා ළඟදී මදක් උස් හඬින් කතා කළ යුතුය. ඇගේ දෙසවන් නෑසෙන්නේ වයසටය. එනිසාම රාජිණියේ මුළුතැන් ගෙයට ගොස් එසේ...
කොරිඩෝවේ අසුනක හිඳ හිස බිමටම නැඹුරු කරගෙන සිටින මිතුරාගේ දසුන විශ්වගේ හිත සසල කලේය. ඔහු අඩියට දෙකට මනුජ වෙත ඇවිද ගියේය
" මචං..."
මනුජ තිගැස්සී හිස...
“ඔයාලට අපිව මිසක් අපිට ඔයාලව ප්රශ්නයක් නෑ” කියලා හිතාගෙන උන්නට අපිට උන්ව ලොකුම ලොකු ප්රශ්නයක් කියලා තේරෙන්න පටන් ගත්තෙ ෆේස්බුක් එකේ එහෙ මෙහෙ අපේ...
සින්දූපා සිදුවූයේ කුමක්දැයි හරිහැටිම මතක නැති බව පවසද්දී, මනුජ යම් කෝපයක් මවා ගත්තේය.
" මං උදේ ඉඳන්ම කලබලෙන් හිටියේ... මගේ පේශන් කෙනෙක්ව ඩිස්චාර්ජ් කරලා තිබ්බා.....
බිනර සමග යමක් පැවසීමට තමා ගත් තීරණය පිළිබඳව පසුතැවීමෙන් උන් යුවතියගේ පසුතැවීම අතුරුදන් වූයේ ඒ දෑස් දුටුවාට පසුවය. මේ පිටස්තරයෙකු තමාගේ ජීවිත කතාව ගැන...
“ඇත්තටම මම ආවේ මිස්ට තාරානාත් මේ දවස්වල ලංකාවෙ නෑ. අපේ ලොකු සර්, තාරානාත් සර්ගෙ තාත්තගෙ මෙඩිකල් වැඩ වගේකට සිංගපූ ගිහින්” කියලා ඒ ආව මනුස්සයා...



