අශිකා අසනීප වී තිබුණේ පාන්දර යාමයේ මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිටින විටදීය. ලිප තබන්නට සූදානම් කළ පරිප්පු ඇතිලිය අතින් අතහැරී අශිකා ක්ලාන්ත වීමට ඔන්න මෙන්න...
වජිරා ගේ උදරයෙහි වන ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමක් සඳහා රෝහල්ගත වන්නට දින නියම කොට තිබිණ. එය කල් ඇතිව සැලසුම් වූ බැවින් අස්විද ද සිය...
“ලොකු නෝනා.. ලොකු නෝනා…අපේ සුදු  මහත්තයා නඩුව දිනලා..” නන්දනී සිය ජංගම දුරකථනයත් රැගෙන දිව ගෙන එද්දී තමාරා උන්නේ සඳැල්ලට වී කාන්තා පත්තරයක් කියවමින්ය. යුගාශ් එවා...
දික්කසාදය වෙනුවෙන් අතීතයේ හැරදමා ආ දෙනෙත් යුගලක ඉදිරියේ ආයේ විත් නතරවෙන්නට සිදුවේය කියා ජාන්වි කිසිම වෙලාවක හිතුවේ නැත. අනෙක් අතට අදටත් හිත ඉස්සරහට විත්...
ආදිත්‍යය නුවරඑළියේ චාරිකාව යාම හේතු කොට ගෙන මහ ගෙදරට ගොඩ වැදුණු ෂෙහාරා ආදිත්‍ය නිවසට පැමිණි පසුව නැවත නිවසට ආවේ නැත. එය ඇය සැලසුම් සහගතව...
අස්විද හෙමි හෙමිහිට රිය වෙතට යන විට යසස්වි අසුන්ගෙන සිටියේ රියදුරු අසුනට යාබද අසුනේ ය. රියදුරු අසුනේ දොර විවර කළ මුත්, අස්විද ඊට ගොඩ...
මුලින්ම උසාවි ශාලාවට ඇතුළු වූයේ යුගාශ්ය. ඉන් පසු පිළිවෙලින්  තීක්ෂණත්  අමායාගේ මව්පියන් දෙදෙනා සහ ඇගේ පාසලේ විදුහල්පතිවරයාත් විය. පුෂ්පානන්ද උසාවි ශාලාවට පැමිණියේ විනාඩි කිහිපයක්...
ජාන්වි සැබවින්ම සිටියේ එවැනිම අතීත ආදර කතාවක වේදනාවකට තම සිතේ හොල්මන් කරන්නට ඉඩ දීය. මලිත්ගේ අවසාන තීරණය මේ විවාහය නැමැති මිනී පෙට්ටියේ පියනට ගසන්නට...
" Advertz " හී නුවරඑළිය විනෝද චාරිකාව නිම වූයේ සියලු දෙනාගේම සිත් වල බොහෝ මිහිරි මතක ඉතිරි කරමිනි. අභිමන් , තම සිත තුළ මෞර්යා...
“උඹ කොච්චර ගැණුන්ට උදව් කරත් උන් දිහාව බලන්නෙ මහ අමුතු ඇහැකින්” කියා තුරුණුට කිව්වේ මධුරය. තුරුණු එදා බොන්න හේතුව විදියට කිව්වේ තව නඩුවක් ජයග්‍රහණයකින්...