මිෂෙල් උදෑසන සිටම ධීර ව සම්බන්ධ කර ගන්නට උත්සහ කරත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. මිෂෙල් ඇඳෙන් නැගිට සූදානම් වූයේ හෝටලයට ගොස් හෝ ඔහුව...
අන්තරා හිස සිට පොරෝනාවකින් පොරවාගෙන යහනේ වැතිර සිටියා ය. දෙතුන් දිනක සිට ම ඈ වෛරසයක් මත සෙම්ප්‍රතිශ්‍යා උණට යටත්ව පීඩා විඳින්නී ය. නැගී සිටින්නට,...
රෝහල් කොරිඩෝවේ වූ ලෑලි අසුනකට වැටුණු ඉසිනි   හඬා වැටුණාය. ආපස්සට නිවැරදි කර නොහැකි යමක් සිදුව ඇති බව ඇයට තවමත් විශ්වාස නැත.  එහෙත් වෛද්‍යවරයා සියල්ල...
සමුධ්‍යාත් සත්සරාත් උන්නේ කවුරුත්ම උන්නේ නැති හිස් පංතිකාමරයක කෙලවරක අසුන් ගෙනය. සත්සරා මේ මොහොතේ ඇඬුවේ නැතත් මීට පොඩි වෙලාවකට පෙර සත්සරාගේ දෙනෙත් වලින් ගලා...
  වසන්ත ගජනායක සහ ජයමිණි ගජනායක රැගත් රිය Clothez ඉදිරිපිට නවත්වන විට උදෑසන 11 පමණ විය.ජයමිණි උන්නෙ  ගැහෙන හදිනි. වසන්ත ස්වභාවයෙන්ම ඉක්මන් කේන්ති කාරයෙකු නිසා...
වේලාසන ම හිරු සැඟවිණ. ඝණ වලා ස්ථරයක් හිරු කිරණ පොළොවට පැමිණීම මුවහ කළේ ය. ඒ මන්දරාමත් එක්ක අමුතු සීතල පවනක් හැමුවේ ය. අන්තරා විදුලි...
ඇය සියල්ල පැවසූ පසු පොලිස් ලද ස්ථානයේ උන් නිළදාරීන් සිදුවීමේ යම් යම් කාරණා ගළපා ගත්තෝය. "දැන් තමයි මේ සිද්ධිය හරියටම ගැලපෙන්නේ...." "ඇයි සර් එහෙම කියන්නේ??" "ඊයෙ රෑ...
ධීර වෙනදාටත් වඩා උදෑසන සූදානම් වී Clothez වෙත ආවේ පෙර දින සිදුවූ සිදුවීම් නිසා බර වූ සිතිණි. තාදීව දුටු විට සියලු දුක් දෝමනස්සයන් පලා...
ඉන් පැය බාගෙකට පස්සෙ බලද්දි මං උන්නෙ ගාලු පාරෙ යන කාර් එහෙක, අරවින්දට එහා පැත්තෙන්. හිතෙන් කී වංගියක් නං මං එයැයි කිව්ව ඒ හඳ එලිය...
ගමට පොලිසි රථයක් පැමිණ ඇති බවද එය   නුරාන්ගේ නිවස වෙතට  ගොස්  යළි පිටව ගොස් ඇති බවද දැනගත් වත්සලාගේ නෑදෑ සොහොයුරිය  ඉතා කලබලයට පත්වූවාය. වත්සලා...