දින දෙකක් ගෙවී ගියේය සෙනසුරාදා දිනයේ ඉසිනි පත්වෙමින් උන්නේ යම් පීඩනයකටය. නුරාන් තනිව කොළඹ දමා ඇයට අම්පාරේ යාමට සිදුවීම ඉන් එක හේතුවක් විය. අනෙක්...
සමුධ්යා මද සිනාවක් සමගම අවසරයක් අරගෙන ගෙට ගියේ දහදියෙන් පෙඟුණු ඇඳුම් පැළඳුම් මාරු කරගැනීමේ අවශ්යතාවයක් පවසා වුවද එහි ඇත්තටම තිබුණේ ඒ රශ්මියක් විහිදුණ දෙනෙත්...
" ඇයි ? "
වසන්ත කෑම සාලයේ සිට ඉදිරියට ආවේ ධිර ගේ හඬ ඇසීය. ඔහුගේ මුහුණේ වූ වෙහෙසකර බවත් එය පරදා නැගෙමින් තිබෙන කෝපයත් හඳුනා...
කඳුකර සුවඳ සූත්රය වෙනුවෙන් පේටන්ට් බලපත්රය ලබාගැනීමට අවශ්ය මූලාශ්ර සම්පාදනය කිරීමෙන් පසු, යුගාත්ම ගේ රියෙහි අන්තරා නැගී පැමිණියේ වචන නො දන්නා ගානට ය. එහෙම...
නුරාන් ගේ ඇකිලී ගිය ඇස් තුලින් මතුවන ගිනි තවදුරටත් ඇව්ලෙන්නට දී බලා සිටින්නට ඉසිනිට හැකි වූයේ නැත. ඕ අසුනක් ඇදගෙන හිඳ ගත්තාය.
" මං අක්කට...
“දැන් ඔය කියන විදියට ඔය ලක්ෂිත කියන මනුස්සය මෙදා පාර ගෙදර ඇවිල්ලා ඉන්නෙ ආයෙ කාලෙකට කොහෙවත් යන්න බලාගෙන නෙවෙයිනම් ඔය කියන ගෑණූ ළමයට ඔයිටත්...
තාදී උන්නේ කම්පනයෙනි. තම ජීවිතයේ අර්ධයක් බිමට කඩා වැටුණා වැනි හැඟීමක් ඇයට දැනෙමින් තිබුණි. සැනසීමකට තිබුණේ ධීර ඒ මොහොතේ ළඟ සිටීම පමණි. ධීර විසින්...
යුගාත්ම දුරකතනය සවනට ගනිමින් අසුනෙන් නැගී සිටියේ ය. ධ්රැවීය සීතලකින් සිරුරේ සියලු ම සෛල සීත වෙමින් තිබෙන බව ඔහු ට දැනිණ. අතුණුබහන් වල පෙරළීමක්...
ඉසිනි තම දුරකථනය ක්රියාත්මක කරේ නුරාන් කොළඹ රැගෙන ඇවිත් අදාළ වැඩකටයුතු සිදු කර අවසානයේය. දින දෙකක නිවාඩුව අවසන්ව තිබූ නමුත් ඇය වෛද්ය හේතුන් ඉදිරිපත්...
එදා රෑ සමුධ්යාට නින්ද ගියේ නැත. කරන්න ඕන මොනවගේ දෙයක්ද කියා හිතාගන්න බැරිම තැන අධ්යාපන මනෝවිද්යාව පිළිබඳව ඉගෙන ගනිද්දී මිතුරු වන්නට ඉඩ ලැබුණ දැනටත්...




