හසාරාත්, ඉන්දුමාත්, සමීරත්, බුවනෙකත් කොළඹ පැමිණියේ කුලියට ලබාගත් කේ.ඩී. එච් වර්ගයේ වෑන් රථයකින්ය. සමීරත් බුවනෙකත් මාරුවෙන් මාරුවට එය පදවාගෙන පැමිණියේය. දරු දෙදෙනා ඉන්දුමාගේ මවටත්...
“ඒ ප්රඩක්ශන් හවුස් එක වලාකුලුගෙ කියල මිනිහා කිව්වට ඒක ඇත්තටම මිනිහගෙ නෙවෙයි. මිනිහා එතන වැඩ කරන කෙනෙක් විතරයි. ප්රඩක්ශන් එක අයිති මනුස්සය පිටරට ඉන්න...
"ඇත්තමයි නෙලී මට වෙන ජොබ් එකක් ඔයාට මේ වෙලාවේ හොයලා දෙන්න පුලුවන් වුණානම් මං ඔයාව මෙතනින් අරන් යනවා.ඊයේ සිල්වි ආන්ටි මට රෑ කෝල් කල...
තවත් සතියක පමණ කාලයක් ධනංජයට රෝහල් ගතව සිටින්නට සිදු විය. දියුණු රටක වුවත් එහිදී ඔහු වෙනුවෙන් නියමිත වෛද්ය ප්රතිකාර සිදුවී නොමැති බව වෛද්ය වරුන්ගේ...
“උඹ ඇයි චිරත්ට එන්න කිව්වේ?” කියා පිටිපස්සෙ සීට් එකේ වාඩි වී ඉදිරිපස රියදුරු අසුනට එහා පැත්තේ වාඩි වී බර කල්පනාවක ගිලී ඉන්න චිරත් දෙස...
මිත්තණිය නින්දට යන තුරුම ස්ටීව් පැයකට ආසන්න කාලයක් ඇය අසළට වී උන්නේය. හිස අතගාමින් ඇයගේ අත්දෙකම දෝතින් පිරිමදිමින් උන්නද ස්ටීව් උන්නේ තදබල ආවේගයකිනි. බ්රයන්...
තවත් තෙසතියකට වඩා වැඩි කාලයක් ගෙවී යන්නට විය. ධනංජය තවමත් මීගමුව රෝහලේය. උණ තත්ත්වය පහව ගොස් තිබුණත් ඔහුගේ ඇඟට ඇතුළු වූ විෂබීජයක් මොළය දක්වා...
“ඔයාට අරයා කතාකරාද?” කියා අම්මා ඇවිත් ඇහුවේ මේධා දිවා හෝ රාත්රී ආහාරය වෙනුවෙන්වත් පෙත්මලීගේ ඇඳ ලඟින් හෙල්ලෙන්නේ නැතැයි තීරණය කර තිබුණ හන්දාය.රෑ කෑම සඳහා...
"පොඩි දෙයක් මාලිකා. බාත් රූම් එකේ ඩ්රෝවර් එකක අලුත්ම අලුත් ටොයිලට්රීස් සෙට් එකක් තියනවා බොක්ස් එකක. මං හිතන්නෙ කාමරේ කලින් උන්න කෙනාගෙ හරි ගෙදර...
ගතවූ හෝරාවකට පමණ පසුව හසාරාගේ දෑස් ගැටුණේ රෝද පුටුවක තබාගෙන ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් ඉදිරියට තල්ලු කරගෙන එන ධනංජයගේ රුවය. හැකිතාක් සන්සුන් වන්නට...



