“දැන් ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ බබා?”  “තාත්ති අහන දේ මට තේරෙන්නෙ නෑ”  “ඔය මනුස්සයව ඔයාට තවදුරටත් ඕන කියල ඔයා හිතනවද? මැරේජ් එකක් කියන්නෙ මේ ඔහොම...
තද නිල් සළුවක් හැඳගත් ආකාස ගංගාව ඉතාමත් ගැඹුරට දිස් විය. රජරට අහසේ වැහි වලාකුළක සේයාවක් හෝ පෙනෙන්නට නො තිබිණි. නමුත් වැව් බැඳි රාජ්‍යයක් වන...
විනාඩි කිහිපයක් ගතව යනතුරු ධනංජය දෙස බලා උන් හසාරා කාමරයෙන් නික්මුණේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.උදෑසන සිට ඇදගෙන උන් ඇඳුම් අහවර කරන්නටවත් ඉඩක් නොදුන්...
“ඔයාලගෙ අම්මල මාර මිනිස්සුනෙ මේධා. මේ ඔයයි මමයි කියන්නෙ මේ ලෝකෙ පලවෙනියටම රණ්ඩු වෙච්ච කපල් එක ද? ඊයෙ රෑ උනේ මේ ලෝකෙ පලවෙනි රණ්ඩුවද?...
"හෙලෝ" කියා දෙව්රම් ගේ හඬින් කියවුණු අකුරු දෙකේ  පුංචි වචනය, ආදියා ගේ හදවත විනිවිද ගමන් කොට නතර විය. ඇය යළි දුරකතන තිරය දෙස බැලුවේත්...
සියුම්  හිසරදයක් දැනෙමින් තිබූ බව සැබෑය.එහෙත් ඊට වඩා රිදුම් දෙමින් තිබුණේ සිතයි.කොහොමටත් හසාරා යනු ඕනෑම ක්ෂේත්‍රයක ඉහළට යාමට තරම් දක්ෂකමක් , කැප කිරීමක් තිබූ...
“පුදුම මිනිහෙක්නෙ. ඔහොම තමන්ගෙ වයිෆ් එක්ක රණ්ඩු උනා කියල රෑට ගෑණිවයි ළමයවයි ගෙදර දාලා හරිහමං මිනිහෙක් රෑ තිස්සේ ඔහොම ගමං බිමං තියාගන්නවද මං අහන්නෙ?...
දෙව්රම් සන්දනායක රැගත් මෝටර් රථය රජරටට සේන්දු වන විට රාත්‍රිය මෝරා වැඩෙමින් තිබිණ. හෝරා කිහිපයක් එක දිගට රිය පැදවූවා කියා හෝ ඊටත් පෙර හෝරා...
වෙලාව මධ්‍යම රාත්‍රියත් පසුව හෝරාවකට ආසන්න කාලයක් ගතව තිබිණ. එහෙත් කිසිවෙකුට නිදි මතක් හෝ සාදය නිමා කරන්නට උවමනාවක් වූයේ නැත.තරු පන්තියේ හෝටලයේ උඩුමහල විවිධ...
පෙත්මලීගේ පේරන්ට්ස් මීටින් එකට තමන්ට යන්නට බැරිවෙච්ච එක වරදක් බව දන්න නමුත් චිරත් උන්නේ හිත ඇතුලෙන් මේධාවිණී කිව්ව හැමදේම කිරා මැන බලන ගමන් ය....