රාත්‍රිය පුරාම නිසියාකාර නින්දක් නොලද හෙයින් නිලංගා තරමක් දවල් වනතුරුම නිදාගත්තාය. ඇසැරගත්තද හිස බරය.නලල දෙපසින් දැඩි වේදනාවක් මතුව එයි.රාත්‍රියේ නිදාගත්තේද නිරාහාරව හෙයින් යටපත්ව තිබූ...
එතැන් සිට හසාරාගේ දවස ගෙවී ගියේ ධනංජයව බේරා ගත හැකි මාර්ගයක් සොයන්නටය. ඇගේ සියලු හිතවත්කම් භාවිතා කරමින් අවසන ඔහු පිළිබඳව තොරතුරු සොයා ගැනීමට ඇයට...
“මං දන්නෙ නෑ බං. මට ඇත්තටම කියන්න තේරෙන්නෙ නෑ. මං වලාකුලුට කැමැතියි. කැමතියි නෙවෙයි ඇත්තටම මම මාරම කැමැත්තකින් හිටියා. ඒ උනාට මේ පෙත්මලීගේ ප්‍රශ්නෙ...
කලුගල් බැම්මට එහා පසින් ඇත්තේ කුඩා allotment එකකි.මිදුල් ඉඩකඩ සීමා සහිත පුද්ගලයන් වගාකරන්නට බද්දට ගන්නා වගා බිම් කොටස් මෙහි ඇත.මේ පෙබරවාරියේ ඔවුන් පස පෙරළා...
හිටිහැටියේම කඳවුරතුල ක්ලාන්තව ඇද වැටුණු ධනංජය රෝහල් ගත කර සතියක්ම ගෙවී ගොස් තිබිණ. ඔහුව බලන්නට රෝහලට පැමිණියේ මානව හිමිකම් සංවිධානයක නිලධාරීන් පිරිසක් පමණි. ධනංජය...
“උඹ ඉතින් හැමදාම මං ළඟට අඬාගෙන එන්නෙ වෙන්න ඕන ඔක්කොම වුණයින් පස්සෙනෙ” කියා ආලෝකා කියද්දිත් මේධා උන්නේ ආලෝකාගේ ගෙදර සාලයේ මේසයක් මත හිස තබාගෙන...
පෙබරවාරියේ අග හෙයින් දිවා එළිය හවස හතරහමාරටත් මැකී නොයා තිබේ. දරාගන්නට අපහසු සීතල දවස් ගෙවී ගොස් අවසානය.දුරකතනයේ කාලගුණ දත්ත වලට අනුව පිටත උෂ්ණත්වය තවමත්...
“ වෙන කරන්නම දෙයක් නැති නිසයි මම අක්කට කතා කළේ. ගොඩක් වැරදි සිද්ධ වෙන්න ඇති. අයියා ගියාට පස්සේ තාත්තට බයිපාස්  ඔපරේෂන් එකක් කරන්නත් උනා....
පෙත්මලීව අරගෙන චයිල්ඩ් කවුන්සලර් ලඟට යන්න වුණයින් මේධාත් චිරතුත් වෙනදාට වඩා හමුවුණ බව ඇත්තකි. පෙත්මලීව විෂයෙහි චිරත්ගේ හැසිරීම වෙනස් බවත් මේ දැන් ඉන්න චිරත්...
කාලය ගෙවී ගියේ බොහෝ දේ වෙනස් කරමින්ය. නිහඬව ගෙවී යන ඒ කාලයට අවනතව හසරාගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වෙමින් තිබුණි. කාලය මහ පුදුමාකාර එකක්යැයි...