ආර්ය කාමරයේ වීදුරු පියන්පත හැරගෙන ජනේලයෙන් මල්වත්තගේ ගෙදර දෙස බලා සිටියේ ය. රාත්‍රී සීතල ගලා හැලේ. ඒ සීතල මැද පිනි ඉහිරුණ පුංචි බිම්මලක් සේ...
මන්දාරම් අම්මාගේ රාත්‍රී ආහාරයද රැගෙන කාමරය තුලට පිවිසියේය. මේ අවුරුදු විසි නවයටම නොදැණුන නුහුරක්, වරදකාරී හැඟීමක් ඔහුට දැනෙන්නේය. එහෙත් කිසිවක් ආපස්සට ගෙන සැකසිය හැකි...
ලිෆ්ට් එකේ නැගී පල්ලෙහා තට්ටුවට එන අතරවාරයේ නෙවින් සහ ශාර්වරී අතර කතාබහක් ඇතිඋනේ නැති තරම් ය. ශාර්වරී උන්නේ නෙවින් විසින් කියූ කතාව ඔස්සේ හිත...
සාන්වී ලවන්‍යා මල්වත්තගේ, සිය ජීවිත ගංගාවෙහි ඇති වෙමින් තිබූ සුළි කුණාටුව හරහා හෙමිහිට පිහිනා යන්නට වූවා ය. විටෙක ඒ ගෑනු හදකට දරාගත නො හැකි...
නිම්නාවී සවස පිටත් වුනේ මන්දාරම්ගේ ඇස් වලින් ඇති තරම් හී පහර වින්දාට පසුවය. මුවින් නොකීවාට, මන්දාරම් ඇයට සෑහෙන දේ දැනෙන්නට හැරියේය. පැය කිහිපයක් තුළ...
“කරදර වෙන්න එපා, මට පුලුවන් මේ බර දරාගන්න. අනික ඉතින් මාව වඩාගන්න කෙනෙක් ඉන්නවනෙ. ඔයා කරදර වෙන්න එපා” කියා ශාර්වරී හිනාවෙවී කියද්දී නම් ඉතින්...
දුරේශ් මල්වත්තගේ බරාඳයෙහි හාන්සි පුටුවේ වැතිර හැන්දෑව දෙස බලා සිටියේ ය. දැන් පරිසරයෙහි වන්නේ කුර ගාන අඳුරට පරාජය වීමට කැමැත්තෙන් සිටිනා එළියකි. ඒ එළිය...
නිම්නාවී බලා උන්නේ මන්දාරම්ගේ පුපුරා හැලුණු සිනහව දෙසය. හතර වටෙන්ම ඇවිලී ඇති ගිණි නොපෙනෙන්නා සේ සිනහවෙන තරුණයා ඇගේ හදවත තුල කරණම් ගසන්නට තරමේ ඉඩ...
“මාත් එක්ක කතා කරන එක ඔයාට ප්‍රශ්නයක් වෙයිද එයා දැනගත්තොත්?” කියා නෙවින් එවපු මැසේජ් එක ශාර්වරී කියෙව්වේ මෙච්චර වෙලා හිත අස්සෙ හංගගෙන උන්නු හිනාවට...
ආයු රෝහලේ සිට ගෙදර ගෙන පැමිණි ඉක්බිති, මහ වැස්සක් වැස නිමා වූවා සේ පරිසරය මුළුමනින් නිශ්චල විය. ආයු සම්බන්ධ සියලු තීරණ ගැනුණේ අමාගී අතිනි....



