“ නිර්මිතා කතා කලේ.අනේ මන්දා එයාටත් මොනවා වෙලාද කියලා.ඊයේ එයා පිරිමියෙක් වගේ බිව්වේ..මං ඔෆිස් එකේ අයගෙන් කවර් කරගන්න සෑහෙන්න ට්රයි කලා.එයාට වෙච්ච දේවලුත් එක්ක...
“මේධා, ප්ලීස් මම කියන දේ අහන්න.හරී මං පිළිගන්නවා මගෙන් වරදක් වුණා. මම පහුගිය මාස කිහිපය පුරාවටම ඔයාටයි බබාටයි වඩා ප්රයොරටයිස් කලේ බිස්නස් එකේ වැඩයි...
මෝටර් රථයක් ගේට්ටුව ළඟ නතර වෙන හඬින් ආදියා හැරී බැලුවා ය. විවර වූ වීදුරු ජනේලයෙන් ඇය දුටුවේ කොට කලිසමක් හා ටී බැනියමක් හැඳ ඩෙක්...
ජීවිතයේ පැතූ බොහෝ දේ තමාගේ ගිලිහී ගියේ බලා සිටියදීයැයි නිර්මිතාට සිතිණ.එහි පළමු තැන වූයේ නිපුණය. වැඩිදුර අධ්යාපන කටයුතු සඳහායැයි පවසමින් ඇමරිකාවට ගිය ඔහු යළිත්...
“දැන් ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ බබා?”
“තාත්ති අහන දේ මට තේරෙන්නෙ නෑ”
“ඔය මනුස්සයව ඔයාට තවදුරටත් ඕන කියල ඔයා හිතනවද? මැරේජ් එකක් කියන්නෙ මේ ඔහොම...
තද නිල් සළුවක් හැඳගත් ආකාස ගංගාව ඉතාමත් ගැඹුරට දිස් විය. රජරට අහසේ වැහි වලාකුළක සේයාවක් හෝ පෙනෙන්නට නො තිබිණි. නමුත් වැව් බැඳි රාජ්යයක් වන...
විනාඩි කිහිපයක් ගතව යනතුරු ධනංජය දෙස බලා උන් හසාරා කාමරයෙන් නික්මුණේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.උදෑසන සිට ඇදගෙන උන් ඇඳුම් අහවර කරන්නටවත් ඉඩක් නොදුන්...
“ඔයාලගෙ අම්මල මාර මිනිස්සුනෙ මේධා. මේ ඔයයි මමයි කියන්නෙ මේ ලෝකෙ පලවෙනියටම රණ්ඩු වෙච්ච කපල් එක ද? ඊයෙ රෑ උනේ මේ ලෝකෙ පලවෙනි රණ්ඩුවද?...
"හෙලෝ" කියා දෙව්රම් ගේ හඬින් කියවුණු අකුරු දෙකේ පුංචි වචනය, ආදියා ගේ හදවත විනිවිද ගමන් කොට නතර විය. ඇය යළි දුරකතන තිරය දෙස බැලුවේත්...
සියුම් හිසරදයක් දැනෙමින් තිබූ බව සැබෑය.එහෙත් ඊට වඩා රිදුම් දෙමින් තිබුණේ සිතයි.කොහොමටත් හසාරා යනු ඕනෑම ක්ෂේත්රයක ඉහළට යාමට තරම් දක්ෂකමක් , කැප කිරීමක් තිබූ...



