තිස් තුන් වැනි නෙත් සැරිය චත්‍ර නිවෙස තුළට ඇතුලු වූයේ සැලෙන හදිනි. අවිශ්ක කිසිත් නොපවසා නිවෙසට එන්නට සන් කලා පමණක් නිසා චත්‍රට නොසන්සුන්කම උපරිමයෙන් දැනෙමින්...
අමයුරු ගෙදර ආවේ සුළි කුණාටුවක් මෙන් කලබලයෙනි. ඒ කලබලය දුකත් තරහත් එකට මිශ්‍ර වෙච්ච කලබලයකි. එහෙත් ඒ කලබලය වචන කරන්නට පෙරාතුව තමන් මේ වෙච්ච...
පසන් විජයවීර ට දහඩිය දමා තිබිණ. යහන මත හිඳගත් හෙතෙම සුරතින් නිකටත් කොපුලුත් පිරිමැද ගනිමින් සිටියේ ය. හුළං ගිය බැලුමක් සේ ඔහු හැකිළී ගොස්...
තිස් දෙවැනි නෙත් සැරිය සති අන්තයේ අයියාගේ සැහැල්ලුව දෙස සිහිනි උන්නේ අවදානයෙනි. කපිලව මඟ හැර ඔහු සෙනසුරාදා සවස ගමනක් යන්නට පිටත්ව ඇති බව දැනගත් මොහොතේ...
“උඹ විල්සන්වත් රවට්ටල මගුල් නටපු මිනිහට උඹ ඔච්චර ආදරේ කරානං උඹෙයි උගෙයි දරුවව මෙහෙම අනාත කරල උඹ රටකට තොලොංජි උනේ ඇයි?” “ඒ ක්ලීටස්ගෙ ලමේක් උනානම්...
ගඟුල් විජයවීර ගෙදර පැමිණ යහනට වැටුණේ හදවතේ යම් අඩුවක් පැවතී ද තෘප්තිමත් මිනිනෙකු ලෙසයි. ඒ විදුලි බුබුළු වල වර්ණ එළි මාරුවෙන් මාරුවට ඔහු ගේ...
තිස් එක් වැනි නෙත් සැරිය චත්‍ර කිසිවක් නොපවසා සිටින්නට සිතුවේය. එහෙත් යලි ඔහු අතීත මතකය දිග හැරියේය. සිහිනි සහ අම්මලා සිතා සිටින්නේ කෙලෙසදැයි යලිත් කීවේය. "...
“මොකෝ විල්සන් අයියා එකපාර මෙහෙම මිසින් උනේ?” කියාගෙන මිලින්දයා නදීලාගෙ අලුත් පොට් එකට ආවේ විල්සන් කාරයා කිව්ව විදියටම හැමෝටම හොරෙන් කාගෙවත් ඇහැ ගැටෙන්නේ නැති...
හදිසියේ ම මේ රැයේ ලොන්ඩරිවත්ත හරහා සීත පවනක් හමා යන්නට ගත්තා මෙනි. පාරුල් දෙව්රූ ඇල්ලගේ  සීතලෙන් සීත වී දෑත් පොරොවා ගත්තා ය. දෑත් වල...
තිස් වැනි නෙත් සැරිය අයත්මා දිගින් දිගටම චත්‍ර මඟ හරිමින් උන්නාය. පාසැල අසල ඔහු කැබි රිය නවතා සිටින බව පෙනි පෙනීම ඇය ඒ බව නොදැක්කාක්...