තරංගාට ආයෙම දවසක සාගරව හම්බුණේ සනුකිව එක්කරගෙන රෝහලේ පැවැත්වෙන අර්ලි ඉන්ටවෙන්ශන් ප්රෝග්රැම් එකට ගිය දවසකය. එදා හවස ඒ වැඩේ අවසන් කර සනුකිවත් වඩාගෙන තරංගා...
“ දිනාරා අද ඔයාට පුළුවන්ද පැයක් විතර වගේ හවසට ඉඳලා යන්න.මේ අර්ජන්ට් ලෙටර්ස් වගයක් තියෙනවා ඒ ටික රෙඩි කරගත්තනම් හෙට උදේම යවන්න තිබුණා.තාත්තා මේ...
පිරිත් ගෙදරක මහ පිරිත ඇරඹෙන්නට පෙර වන කලබලකාරී බව අප අවට මොනවට පැවතිණ. පිරිස කෑම බීම ගැන උනන්දු වෙමින් සිටියහ. රස කැවිලි වර්ග කමින්...
“ඉතින් තරංගා එදයින් පස්සෙ අල්ලපු ගෙදර අය සද්ද බද්ද දැම්මෙ නැද්ද?” කියා සාගර ඇසුවේ තරංගා සනුකිත් එක්ක ආයෙම වතාවක් ඩොක්ටර් විසිට් එකකට ගිය දවසෙමය....
තේජා හදිසියේම ප්රියංකා බැලීමට පැමිණ ගියේ දහවලේය.ඒ රෝගී යෙහෙළියක බැලීම සඳහා මරදාන ආසන්නයේ පිහිටි පුද්ගලික රෝහලකට පැමිණි ගමන්ය. ඇය හදිසියේම පැම්ණෙනවායැයි පවසා දුරකතන ඇමතුමක්...
කණාමැදිරි තිත් වන් විදුලි බුබුළු වැල් තාප්පයට ඉහළ සිට පහළට එල්ලා වැටුණේ ය. ගේට්ටුව ඉස්මත්තේ දී එය තිර රෙද්දක් සේ දෙපසට කොට තිබිණි. ගේට්ටුව...
තේජා දුන් පණිවිඩයකට අනුව දුරස්තර ඥාති සම්බන්ධයක් වූ සමරසේකර අකලංක වෙනුවෙන් යුවතියන් දෙදෙනෙකුගේ හදහන් රැගෙන ආවේ සවසකය. ඔහු අත ඒ යුවතියන් දෙදෙනාගේම සේයා රූ...
තරංගා ආපසු එතැයි බලාගෙන උන්නු මේධංගට තරු පෙනුනේ නොසිතූ වෙලාවක තරංගාගේ නීතිඥවරියගෙන් දුරකතන ඇමතුමක් ආ තැනදීය. තරංගා ආපසු අඬාගෙන එනු මිසක කිසිසේත්ම මෙවන් පියවරක්...
අපි බරාඳයේ පුටු ලං කොටගෙන, කනප්පුව මැදි කරගෙන, වට වී කතා කරමින් සිටියෙමු. අපි කියන්නේ මාත් මගේ මිතුරියන් දෙදෙනාත් ආච්චාත් එහි සිටියහ. ටික වෙලාවකට...
මෙවර ආයතනයේ පැවැත්වෙන හොඳම කෑම වට්ටෝරුව තේරීමේ තරඟය අකලංක යටතේ පාලනය වූ මානව සම්පත් අංශය වෙත පැවරූයේ විශේෂ රැස්වීමක් පවත්වමින්ය. දිනාරාට වෙනදාට වඩා වැඩි...


