මියුරුව කවදාවත් මෙහෙම දකින්න ලැබේවිය කියා නදී බලාපොරොත්තු උනේ නැත. ඔෆිස් යද්දි නම් තියෙන ඇඳුම් දෙක තුන හරි පාවිච්චි කරලා ලස්සනට පොඩි මේකප් එකක්...
නිම්නාද නිසා මුහුණ දීමට සිදුවූ සිදුවීම දින ගණනාවක් යනතුරු සිතෙන් ඉවත් කර ගැනීමට මේඝා ට හැකි වූයේ නැත. සුපුරුදු පරිදි කාර්යාලයට ගොස් රැකියා කටයුතුවල...
මිලින්ද උන්නේ ආයෙ සුම්මා සන්තෝසෙකය. අවුරුදු ගාණකට පස්සේ හෝ මෙහෙම තමන්ගේ දෙයක් කරන්න පුලුවන් කමක් ලැබීම හන්දා මිලින්ද වෙනදාටත් වඩා අඩියක් දෙකක් උඩින් වත්ත...
මේඝා සිර මැදිරිය වෙත දෙපා එසවූයේ බොහෝ වරක් සිතීමෙන් පසුව ය. යකඩ කූරු අතරින් පෙනෙන නිම්නාදගේ පසුතැවිලි සහගත මුහුණ මේඝා ගේ හිත කම්පාවට පත්...
“මෙතනට එන්න වුණ හේතුව ඉතින් මම හිතන්නෙ ඔයාලා තුන්දෙනාම හොඳටම දන්නවා ඇතිනෙ නේද?” කියා බාසුර ඇහුවේ මානව සම්පත් කළමනාකරණ අංශයේ තමන්ගේ කාර්‍යාල කාමරයට සනුකිටත්,...
නිම්නාද ගමන් කල මෝටර් රථය පහු කර ඇවිදින් එහි මග හරස් කර නතර කලේ අහස් ගේ ජීප් රිය ය. අහස් යක්ෂාරූඩ වී මෙන් එයින්...
උදේ පාන්දරම ඊමේල් එකට ඇවිත් තිබ්බ වෝනින් නෝටිස් එක සනුකිගේත්, ලිඩියාගේත්, තේමියගේත් දෙලොව රත් කරන්නට හේතුවෙච්ච එකය. නදීගේ බීම එකට ඇල්කොහොල් එක්කහු කරන්නට හේතුවෙච්ච...
මේඝා දින කිහිපයක්ම ගත කළේ දෙගිඩියාවෙනි. තමා ලබා දුන් පිළිතුර නිසා අහස් අමනාපයට පත්වී ඇතැයි සිතුවත් එය එසේ සිදු වී තිබුණේ නැත. අහස් වෙනදා...
වසරේ නිරූපණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූ අහස්ට ජාත්‍යන්තර නිරූපණ තරගයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වී තිබුණි. සිංගප්පූරුවේ පැවැත්වීමට සූදානම් කර...
“ඇයි ඉතින් බෑ කියන්නේ?”" මියුරු එහෙම ඇහුවේ ඇඳේ හාන්සි වී දුරකතනය කණේ තබාගෙන එහා පැත්තෙන් ඇහෙන නදීගේ කටහඬ ඔස්සෙ වඩා ප්‍රේමණීය සමාධියකට සම වැදෙමිනි....



