මේඝාව හඳුනාගත් දිනයේ සිට පෙරදින සිදුවූ සිදුවීම දක්වා සියලු තතු අහස් විශ්මිත වෙත පැවසුවේ හිත නිදහස් කර ගන්නට ඇති දැඩි උවමනාවෙනි. " ඒකිට කොල්ලෙක් ඉන්නවද...
ගෙදර අවදියෙන් උන්නේ සිසිමාධවී පමණකි. ඒ රැයේ නිහඬතාවය බිඳලනු පිණිස නැගී ආ මහන මැශිමේ හඬත්, අන්ධකාරය මකාලනු පිණිස දල්වා තිබුන විදුලි ආලෝකයේ එළියත් හැරෙන්නට...
ධනුකත් නිකිනිත් එක්ව මේඝා සඳහා ලංකාවේ දක්ෂතම විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගෙන තිබුණි. එය අසා මේඝා කලබල වෙතැයි සිතුවද එසේ සිදු වූයේ නැත. සිදුවූ බොහෝ...
“මම කැමති නෑ පුතා” අයිරාංගනී එසේ කියා සුමධුර දෙසම මොහොතක් බලා උන්නාය. අම්මා අකමැති වනු ඇතැයි හිතමින් උන්නද එය ඇගේම හඬින්, ඇඟේම වචනවලින් ඇහෙද්දී සුමධුරට...
" නිම්නාදගේ තැනට අපි වෙන කෙනෙක් ගන්නකන් අපිට මේ හැමදේම මැනේජ් කර ගන්න වෙනවා මේඝා "  සුරවීර මහතා කීවේ මේඝා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය. පෞද්ගලික ජීවිතයේ...
වෙනදාට රෑ කෑම අයිරාංගනි වෙනමත් සුමධුර වෙනමත් ගත්තා වුව එදා අයිරාංගනී “පුතා අපි අද එකට ඩිනර් ගමු” කියා සුමධුරගෙන් ඉල්ලා සිටියාය. අම්මා එසේ ඉල්ලන්නේ හේතුවක්...
මානසික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට මේඝාව මාරු කල නිසා ඇයට දුරකථනය ළඟ තබා ගැනීමට අවසර තිබුණේ නැත. එය තිබුනේ නිකිනි ලඟය. නිම්නාදගෙන් ඇමතුම එන විට...
“කාගෙද සරණපාල මේ පොඩි උන්?” කල්පනා කෑගැසුවේ කට් සිමෙන්තියෙන් කල වැරැන්ඩාව අසල ඔංචිල්ලාවේ වාඩි වී චිත්‍රයක් පාට කරමින් උන් පොඩි දරුවන් දෙදෙනා දකිද්දීය. ඒ සිසිමාධවිගේ...
දෑස් පියා සිටි මේඝාගේ නෙතු පියන් අතරින් කඳුළු කැට බේරී වැටුණේ අමතක කළ  නොහැකි මතකය නැවත නැවතත් සිහිපත් වීමෙනි. ජීවිතයේ දුක්බරම වූ අඩියකට තමා...
“හැමදාම වුණත් ඔයා අ‌පේ ගෙදර වැඩට එනවනම් මමයි අම්මයි දෙන්නම කැමතියි මාධවී එත් දැන් ඔයා තේරුම්ගන්න ඕන ඔයාගෙ ගෙදර මේන් ඉන්කම් එක ඔයා. ඒ...