ධනුක උන්නේ ජීවිතයේ කිසිම දවසක මුහුණ නොදුන් සිදුවීම් පෙළකට මුහුණ දෙමිනි. කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඇඳක් මත නිසොල්මනේ වැතිර උන් මේඝා ජීවිතයත් මරණයක් අතර...
සැමියා මිය ගිය පසු බිරිඳකට සැමියාගේ නිවස ආසන්නයේ වුව ජීවත්වීම කෙතරම් නම් අපහසු බව සිසිමාධවී තේරුම් ගත්තේ උත්පලා අක්කගේ සැමියා විසින් ආරම්භ කරන්නට නියමිත...
මේඝා උන්නේ සිහියත් අසිහියත් අතරේය. මහ හඬින් හඬමින් පාරට දුවගෙන විත් ත්‍රිරෝද රියකට අත දමා නිවසට පැමිණි ආකාරයවත් ඇයට මතක නැත.  " මේඝා ඔයා මෙතනින්...
අයිරාංගනී තිලකරත්න උඩු මහලේ සිට පහලට සම්ප්‍රාප්ත වුනේ සිසිමාධවීගේ ඒ සිතුවිල්ල එක්කය. නිවසේ පිටිපස උද්‍යානයට විවරවෙන සිව් පලකින් යුතු ෆ්‍රෙන්ච් වින්ඩෝවක් සහිත ඒ කාමරය අතීතයේ...
ලොකු අක්කාගේ ඇමතුමට මේඝා පිළිතුරු දීම ධනුක විසින් වැලැක්වුයේ එය කොහොමටවත් සැනසිලිදායක එකක් නොවන බව දන්නා නිසාය. සිතූ පරිදිම ලොකු අක්කා කතා කලේ මුදල්...
කෝසලගේ මියයාම ගැන දැනගෙන උන් නිසාම සිසිමාධවීට එය ගාණක් නැතැයි සිතූ අයද බොහෝ විය. “ඔයා අඬන්නෙවත් නැතුව ඉන්නෙ මල්ලි මැරෙනව කියල දැනං උන්නු හන්දා වෙන්නැති...
මේඝා උන්නේ සීතලේ ගැහෙමිනි. බම්බලපිටිය දුම්රිය ස්ථානයේ බංකුවක් මත වාඩි වී හුන් ඇය නිකිනි ඇමතුවේ ඔවුන් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට සිතමින් හුන් වෙලාවේය . "...
කෝසලගේ නිසසල සිරුර සැතප වූ ලී පෙට්ටිය ගෙදරට ගෙන එද්දී හැන්දෑ විය. චනුකත් දෙව්මිත් උන්නේ බය වී මෙන්ය. මීට කලින් තමන්ගේ ගෙදර මෙහෙම මිනිසුන්...
" මෙච්චර හරියක් වෙනකන් උඩ බලන් ඉඳලද නිම්නාද තමුසේ අපිට ඔක්කොම කියන්නේ ? "  ධනුක කෑගැසුවේ මහ පාර මැදය. කාර්‍යාලයෙන් පිටවූ මේඝා ගිය තැනක් සොයා...
කෝසල සිසිමාධවීත් දරුවන් දෙදෙනාත් තනිකර නික්ම ගියේ සිකුරාදා දිනයක උදෑසනය. අසනීප වුණායින් පසු කෝසල වෙනදා මෙන් උදේ ඇහැරුණේ නැත. වෙනදාට උදේ අවදි වී සිසිමාධවී උයන...