“ඒ මිනිස්සුන්ට උවමනාවටත් වඩා සල්ලි තියෙන හන්ද වෙන්නැති මදූ අපිට ඔහොම උදව් පදව් කරන්න හිතනව ඇත්තෙ. නැත්තම් මොකෝ කහනටවටද ඒ මිනිස්සු මේ අපිට උදව්...
" ඔයා ආවේ මගේ හොර අල්ලන්නද ? "  නිම්නාද උන්නේ කෝපයෙන් පුපුරමිනි. මේඝා දොර අසල සිටිද්දි ඔහු මේඝාව තල්ලු කරගෙන ගොස් හිඳ ගත්තේ එසේ අසමිනි....
කල්පනා උන්නේ කුතුහලයක් හිතේ තියාගෙනය. සිසිමාධවී හිස් තේ කෝප්පයකුත්, බන්දේසියත් අතේ තියාගෙන කාමරයෙන් එළියට අයුරුත්, කම්මුල් දිගේ බේරුණ කඳුලකුත් පිහිදාගන්නවා දුටු කල්පනා සිතුවේ සිතන්නට...
යලි එතැයි සිතන්නට නොහැකි අතීතයේ දවස් මේඝා සිහි කලේ වේදනාවෙනි. මතක ඇති කාලයේ සිටම අහිමිවූ අසීමාන්තිකව ආදරය කළ දේවල් ලැයිස්තුවට නිම්නාදව එකතු කරන්නට මේඝාට...
සුමධුර හිත හදාගත්තේ බොහෝ දවසක් බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් පසුවය.  “සිසිමාධවීට ආදරේ කලේ මම නෙ. ඒ ලමය මාත් එක්ක වැරදි විදියකට හිනාවෙලා කතා කරලවත් නෑ....
ඒ මීට අවුරුදු කිහිපයකට පෙර දවසකි. මේඝා උන්නේ හදිසි වෙළඳ දැන්වීමක තිර පිටපතක් සකසමිනි. පැය දෙකක් ඇතුළත නිම කර බාර දෙන්නට තිබූ නිසා මේඝාට...
උත්පලාගේත් නිලන්තගේත් විවාහ ලියාපදිංචි කිරිම වුණේ නැකැත් දවසක උදේ වරුවේ කෝසලගේ මහ ගෙදරය.  “පවුලේ හැමෝම අත්සන් කරන වෙලාවට ඉන්න ඕන” යැයි පුශ්පලතා කිව්ව හන්දාම සිසිමාදවී...
දුරකථනය නාද වන විට මේඝා උන්නේ අඩ නින්දේය. සෙනසුරාදා නිසා උදෑසන අට නමය වනතුරු නිදන්නට මේඝා සිතුවේ පහුගිය දින කිහිපයක් පුරාවටම හරිහැටි නින්දක් නොලැබූ...
“නෝන මට ලබන මාසෙ විසි තුන් වෙනිද නිවාඩුවක් ගන්න පුලුවන් වෙයිද?”"  සිසිමාධවී අයිරාංගනී ඇමතුවේ දිනක් හවස වැඩ ඇරී ගෙදර යන්නට පෙර අයිරාංගනීට තේ පිළිගන්වමිනි. වෙනදාට...
කස්සපට මා විවාහ කර ගැනීමට තිබූ උනන්දුව කුමක්දැයි විමසන්නට ඔබටද සිතෙනු ඇත. මටද එය ප්‍රශ්නාර්ථයකි. මහේලගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔහුද කිසිවක් නොදන්නා වග...