“ගෙදරමද අම්මේ දැන් රෙජිස්ට්‍රේශන් එක ගන්නෙ?” සිසිමාධවී ඇසුවේ උත්පලා අක්කාගේ සහ බඳින්න ඉන්න අයියා වන නිලන්තගේ පොරොන්දම් බලා පුශ්පලතා ඒවයේ ගුණාගුණ කියන්න ගෙට ගොඩ...
අම්මා ගේ කටයුතු නිම කිරීමෙන් පසුව අප නවාතැනට එන්නට පිටත් වුනෙමු. තාත්තා සහ නිර්මලී නැන්දා නිවසට පිටව ගියහ. මහේල වෙනදා මාර්ගයේ නොයන බව වැටහෙන්නට...
“මැඩම්ලගෙ ගෙදර සෑහෙන පොත් තියෙනව නේද?” සිසිමාධවී ඇසුවේ පල්ලෙහ තට්ටුව අතුගා උඩ තට්ටුවේ අයිරාංගනීගේ කාමරය අතුපතු ගාන්නට ඇවිදින් ය. පල්ලෙහ තට්ටුවේ විසිත්ත කාමරයේ සෙටියට පිටුපා...
අයියාගේ තත්වය සාමාන්‍ය අතට හැරුනේ දින පහකට පසුවය. කස්සපගේ දේහය මල් ශාලාවක තැන්පත් කර තිබුහ් බවත්, අවසාන කටයුතු දිනකට පසු සිදු කර ඇති බවත්...
සුමධුර උන්නේ එක්තරා අන්දමක සිහින නිද්‍රාවක ගැලී නමුත් අවදියෙනි. කාර්‍යාලයේ වැඩ කටයුතු වුණේත්, මීටින් සඳහා සහභාගි වුණේත්, කෑම කෑවේත් ඒ සිහිනමය නිද්‍රාවේ හිඳිමිනි. “බොස් අද...
තාත්තා මා දෙස බැලුවේම යමක් පවසන්නට සූදානමින් බව වැටහුණු නිසා මම එය අසා සිටින්නට සූදානම් වුනෙමි.  " පුතේ .. මේක සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕනි වෙලාවක්...
වෙනදාට උදේ අට වෙන්නත් කළියෙන් ගෙදරින් එළියට යන සුමධුර එදා හිතාමතාම බොරුවට වැඩ දාගෙන ගෙදර නතර වුණේ සිසිමාධවී දකින බලාපොරොත්තුවෙනි. “පුතා අද පරක්කුයි නේද?”කියා අම්මා...
අප නිහඬ දවසක් ගෙවුවෙමු. චොකලට් ව්‍යාපෘතිය  කුමක් වෙනවාදැයි මට මහේලගෙන් විමසන්නට අවැසි වුවද, මහේල එයට ඉඩක්  දුන්නේම නැත. රුහුණ කෘෂිකර්ම විද්‍යා පීඨයේ   නිලන්ත මහතා...
"මම අම්මට කෑම බෙදාගෙන ආවා" කියමින් සුමධුර තිලකරත්න කාමරයට එබෙද්දීත් අයිරාංගනී උන්නේ සඳලුතලයට වී අන්දකාරය දෙස බලාගෙනය. සඳත් තරුත් අහසට හෙමින් වඩින යුරු බලාඋන්...
මහේලගේ කතාව නවතන්නට සිදු වුණේ නැන්දා කෑම කන්නට සූදානම් වන්නයැයි යෝජනා කල නිසාය. එහෙත් ආහාර ගන්නවාට වඩා දැඩි අවශ්‍යතාවක් එවෙලෙහි තිබුණි.  මට එතරම් ප්‍රේම කලානම්,...