අයියාගේ ඇමතුම් මඟ හරිනවිට ඔහු ඉතා දිගු කෙටි පණිවිඩ එවන්නට පටන් ගත්තේය.
මම අයියාගේ ඒ දිගු කෙටි පණිවිඩ කියවන්නේ හෝ නැතිවම උන්නෙමි. මට ඒ ගැන...
"මේ විදියට හමුවෙන්න වෙච්ච එක ගැන ඇත්තටම අපිට කණගාටුයි" ආරියරත්න මහතා කතා කලේ පේශලාව සිනාමුසුව නිවසට පිළිගන්නා අතරය.
"අනේ ඒකට මක් වෙනවද මිස්ට ආරියරත්න, කරදර...
මට එහෙමම නින්ද යන්නට ඇත. අම්මා ළඟ සුව නින්දක් නොලැබූ කෙල්ලකට මේ සුව නින්ද අතිශය වටින්නේය.
මහේල රෑ මැද ඇහැරවන තෙක් මම සුව නින්දක උන්නෙමි....
"මේ අපේ අම්මා ආන්ටි, අම්මා ඉස්සර වැඩ කලේ කාන්තා හා ළමා කාර්‍යංශෙ"
ආරියරත්න මහතා නුවර සිට ගෙදරට එනතුරුම ආරියරත්න නිවසේ රැඳී හුන් කිමල් ආපසු තම...
~ ~ ~ වර්තමානය ~ ~ ~
සියළු බැඳීම් බිඳී ගිය වග දැනුනාට පසුව පවා අනෙකා වෙනුවෙන් සිතෙහි යමක් ඉතිරි වේ නම් එය ප්‍රේමය න්නොවේදැයි...
අරුණලී උන්නේ නාන කාමරයේ ශවරය හැර දමා එය යට වාඩිගෙන ඔහේ තමාව තෙමාලන්නට නිදහසේ වැටෙන වතුර වැස්සට ඉඩ දෙමිනි. තමා හිඳින්නේ නිවසේ බවවත් තමා...
මහේල ගේ ඇමතුම විසන්ධි කලාට මම ඔහු සමඟ පැවසූ කිසිවක් ක්‍රියාත්මක කලේ නැත. මහේල හැර අන් ආයතනය ක සේවයට යෑමට මට අවශ්‍ය නොවන වග...
"අවුරුදු ගාණක් ආදරේ කරත් කෙල්ලො අන්තිමේ කරන්නෙ රවට්ටන එක. ඔන්න රට ඉන්න කොල්ලො හොඳට මතක තියාගන්න උඹ රට ඉද්දි කෙල්ල ඉන්නෙ ලංකාවෙනම් මචං කෝකටත්...
ජනාධිපති රාජ්‍ය ආරක්ෂක උපදේශක..කියල රත්තරන් පාට අකුරෙන් ගහපු අලුත්ම බෙන්ස් රථය මැදි කරගෙන කළු පාට ඩිෆෙන්ඩර් රථ දෙක පොලිස් රථ වාහන මෝටර් බයිසිකල් දෙක...
පසුදින මම මහේලගෙ විරෝධය නොතකාම තනිව නවාතැනට පැමිණියෙමි. නිවාඩු ඉල්ලා කෙටි පණිවිඩයක් යැව්වෙමි. ඒ පිම්මටම මගේ ඉල්ලා අස්වීම කෙටුම්පත් කර යොමු කලෙමි. සැහැල්ලුවක් දැනුණි....



